katatarasata.com

 

 

නිවිති ෆ්‍රයිඩ් රයිස්

- සන්ධ්‍යා නිශාන්ති විසිණි.



නිවිති ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය :

* උයා ගත් සම්බා හෝ බාස්මතී රයිස් කප් 2
* ලොකු ලූනු ගෙඩි 1/2
* චොප් කර ගත් සුදු ලූනු ,ඉගුරු තේහැදි 1 බැගින් 
* ග්‍රීන් චිලි පේස්ට් තේහැදි 1
* ලුණු රස අනුව ලුණු 
* කොටු ආකාරයට සිහින්ව කපා ගත් කැරට් ස්වල්පයක්
* කොටුවට කපා ගත් තක්කාලි ගෙඩි 1/2
* බටර් තේහැදි 1,2
* තෙල් ස්වල්පයක් .
* සැරසීමට නිවිති කොළ,තම්බා පෙති කපා ගත් බිත්තර ,තක්කාලි පෙති කිහිපයක් . කැමති ඕනෑම එළවළු වර්ග 

සාදන ක්‍රමය :

මුලින්ම තෙල් ටිකක් ලිප තබා ,එයට බටර් එකතු කර ,ලොකු ලූනු බැදෙන්නට හරින්න.ඉන් පසු එයට සුදු ලූනු, ඉගුරු ,ග්‍රීන් චිලි පේස්ට්‍ (අමු මිරිස් කරල් 4,5 වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කර පේස්ට්‍ එක සාදා ගන්න ) බත් ටික එයට දමා ,ලුණු එකතු කරන්න .දැන් කැරට් ,තක්කාලි ටික දමා හොදට ෆ්‍රයි වෙද්දී ,එයට කපාගත් නිවිති කොළ ටික එකතු කරන්න .අවසානයට ලුනු බලා, ඉන් පසු තමන් කැමති විදියට මෙය සරසා ගත හැකිය .මම මේ රෙසිපිය එක් පුද්ගලයකු සදහා තමයි සැකසුවේ.ඔයාලට පුලුවන් අවශ්‍ය ප්‍රමානයට වැඩි කරගන්න .මෙය බිත්තර ඉවත් කර සරසා ගත් විට වෙජිටේරියන් කෙනෙකුට වුවත් ආහාරයට ගත හැකි රසවත් බත් එකකි.වෙජිටබල් චොප්සියේ එකක් සමග ගැලපෙනවා .තමන් කැමති මස්,මාලු වර්ගයක් උනත් එක් කර ගෙන රස විදින්න .

සන්ධ්‍යා නිශාන්ති ගේ වෙනත් කෑම වට්ටෝරු


නිවිති මිශ්‍ර මුරුංගා ව්‍යංජනය
සන්ධ්‍යා නිශාන්ති

කොහිල මෝජු
සන්ධ්‍යා නිශාන්ති

නිවිති ෆ්‍රයිඩ් රයිස්
සන්ධ්‍යා නිශාන්ති

කොහිල බෝල්ස් කිරට
සන්ධ්‍යා නිශාන්ති
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 615
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 507
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 526
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 304
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 910
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7571
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6938
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6098
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5113
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5092
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'