katatarasata.com

 

 

ඌරැ මස් මිරිසට

- ශ්‍යාමා විනොදනී විසිණි.



ඌරැ මස් මිරිසට
*******************
මස් ග්‍රෑම් 500
මිරිස්කුඩු මේස හැන්දක්
අමු තුනපහ කුඩු තේ හැදි 2ක්.
බැදපු තුනපහ කුඩු තේ හැදි 1ක්.
කහ කුඩු ටිකක්. 
සූදුරැ ඇට ස්වල්පයක්.
ලියා ගත් ලූනු ..අමු මිරිස්.
තලාගත් ඉඟුරැ සුදුලූනු ටිකක්.
කරපිංච..කරද මුංග ඇට 4ක්
තෙල් ස්වල්පයක්.ලුනු කුඩු.
ගම්මිරිස් කුඩු තේ හැදි 1 ක්.
තක්කලි සුගෝ හෝ හීනියට කැපූ තක්කලි ගෙඩියක්.

මස් ටික පළල අඩුවට කපාගෙන එයට කහ කුඩු හා ලුනු කඩු එකතු කර කලවම් කරන්න.

බාජනයකට තෙල් ටිකක් ලිප තියන්න. එයට ලූනු ..අමු මිරිස්...කරපිංචා..ඉඟුරැ ..සුදුලූනු...කරද මුංග ටික තෙම්පරාදු කරන්න.එයටම මිරිස් කුඩු අමු තුනපහ කුඩු ටික දාන්න.සුදුරැ ඇට ටිකත් එකතු කරන්න.

තක්කලි ගෙඩියක්නම් කපා ගත්තෙ.ඒක මේ වෙලාවෙ මිරිස් රත් වෙද්දි එකතු කරන්න.
තක්කලි සුගෝ එක තියේනම් පස්සෙ එකතු කරන්න.
තක්කලි කෑලි ටික හොදින් පොඩි උනහම.මස් ටික එකතු කරන්න.
හොදින් කලවම් කර ටික වෙලාවක් පියනකින් වහන්න.
තැම්බෙන්න වතුර ගතිය මදිනම් වතුර ටිකක් එකතු කරන්න.
හොදින් ඉදීගෙන එනවිට බැදපු තුනපහ කුඩු ටික දාන්න. ගම්මිරිස් කුඩුත් එකතු කරන්න.
මේ වෙලාවෙදි තමයි මම තක්කලි සුගො ටිකක් එකතු කලේ.
මද ගින්නේ ටික වෙලාවක් තියා ලිප නිවා ගන්න.

ශ්‍යාමා විනොදනී ගේ වෙනත් කෑම වට්ටෝරු


මහදුරැ අල මැල්ළුම
ශ්‍යාමා විනොදනී

ඌරැ මස් මිරිසට
ශ්‍යාමා විනොදනී

පෝක් බැදුමක්
ශ්‍යාමා විනොදනී

බෝංචි සමග සෝසේජස් තෙල් දාල
ශ්‍යාමා විනොදනී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 615
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 507
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 526
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 304
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 910
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7571
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6937
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6098
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5113
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5091
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'