katatarasata.com

 

 

ස්ටීම්ඩ් එග් මෆීන්

- ස්ටෙලා හින්ඩ්ල් විසිණි.



🌲ස්ටීම්ඩ් එග් මෆීන්...🌲

#බිත්තර දෙක තුනක් (කැමති පුමාණයක්)
ලුණු,ගම්මිරිස්
ඵෑණු
පුංචියට කපාගත් එළවඵ(පාට පාටින් ගන්න පොඩ්ඩෝ ආස විදියට)
ෆ්රේෂ් මිල්ක් 

බිත්තර හොදින් බීට් හෝ බ්ලෙන්ඩර් කර අනිත් සියඵම දේ එක් කර මෆින් කප්ස් වල දමා විනාඩි 2ක ස්ටීම් කරගන්න.(මං බත් උයන ගමන් රයිස් කුකර් එකේ ස්ටීම් කළේ.)
තියෙනවනම් ෆිෂ් සෝස් හරි ටොමෑටෝ සෝස් ටිකකුත් දාන්න..නැතත් කමක් නෑ

# හැඩ කිරීමට
තම්බාගත් අල
ෆුඩ් කලරිං
cream චීස්(ඕනම නෑ)

තම්බාගත් අල ලුණු, චීස් දමා පොඩිකරගන්න..ලොකු පොඩ්ඩන්ට ගම්මිරිස් දාගන්න.....

මං පුංචියට හැදුවේ..ඔයාලා කැමති විදියට හදන්න.

මේකෙදී අල වෙනුවට බීට් රූට්,බතල,වට්ටක්කා,කැරට් වගේ දේවල් එකතු කරන්න පුඵවන්..ස්භාවික වර්ණ වලට

ස්ටෙලා හින්ඩ්ල් ගේ වෙනත් කෑම වට්ටෝරු


එග් බන් (සොසේජස් බන්)
ස්ටෙලා හින්ඩ්ල්

චොකලට් බිස්කට්
ස්ටෙලා හින්ඩ්ල්

ආප්ප
ස්ටෙලා හින්ඩ්ල්

සොසේජස් මසාලා
ස්ටෙලා හින්ඩ්ල්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 158
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 136
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 149
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 84
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 295
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6870
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6327
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5056
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4619
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4600
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'