katatarasata.com

 

 

කොහිල මෝජු

- සන්ධ්‍යා නිශාන්ති විසිණි.



"කොහිල මෝජු "  
*****අවශ්‍ය වෙන්නෙ, 
කොහිල අල 3ක්
අමු මිරිස් කරල් 10
රතු ලූනු ගෙඩි 10,15
විනාකිරි කෝප්ප 1/2
මිරිස් කුඩු මේසහැදි 2
ලුණු අවශ්‍ය පමණ 
කහ ස්වල්පයක් 
බැදීමට තෙල් අවශ්‍ය පමණ 
එනසාල් කරල් 2,3
කුරුදු පොතු කැබැල්ලක් 
රස අනුව සීනි දමා ගන්න .
කරපිංචා ටිකක් 

සාදන ක්‍රමය :
කොහිල දික් අතට සිහින් තීරු කපා ගන්න .ලුණු ,කහ අතගා ගැඹුරු තෙලේ බැද ගන්න .ක්‍රිස්පි ගතියට එද්දී ලිපෙන් බා ගෙන තෙල් බේරෙන්න තබන්න .කරපිංචා බැද ගන්න .ලූනු හා අමු මිරිස් උනු ගස්සවා ගන්න .පැහැය වෙනස් වෙන්න පෙර අමු මිරිස් බාගන්න .දැන් විනාකිරි ලිප තබා රත් වෙද්දි එයට සීනි හා මිරිස් කුඩු දමා ගන්න .දැන් බැද ගත් කොහිල ,කරපිංචා,එනසාල් ,කුරුදු දමා හොදින් කලවම් කර රස බලා ලිපෙන් බා ගෙන නිවෙන්නට තබා බෝතලයකට දමා ගන්න .කැමති නම් තල ඇට ටිකක් ඉස ගන්න .ගොඩාක් රසයි මේ කොහිල මෝජුව.ඔයලත් හදලා මට රස කියන්නකෝ.

සන්ධ්‍යා නිශාන්ති ගේ වෙනත් කෑම වට්ටෝරු


නිවිති මිශ්‍ර මුරුංගා ව්‍යංජනය
සන්ධ්‍යා නිශාන්ති

කොහිල මෝජු
සන්ධ්‍යා නිශාන්ති

නිවිති ෆ්‍රයිඩ් රයිස්
සන්ධ්‍යා නිශාන්ති

කොහිල බෝල්ස් කිරට
සන්ධ්‍යා නිශාන්ති
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 304
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 254
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 289
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 159
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 489
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7138
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6589
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5470
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4797
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4756
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'