katatarasata.com

 

 

කොස් ඩෙවල්

- ඔෂාධිණි රුවන්තිකා විසිණි.



~ කොස් ඩෙවල් ~ 

මේක නම් මටම හිතිලා හදපු එකක්.අද ඊයේක ඉදන් නෙමෙයි බදින්නත් කලින් ඉදන් මේක අපේ ගෙදර අයගේ ජනප්රිය කෑමක්......

ඔන්න හදන විදිය

අවශ්ය දේ

කොස් (ටිකක් ඉදුන ඒවා නම් වඩාත් රසයි )
කොටු හැඩයට කපාගත් රට ළුෑණු
කොටු හැඩයට කපාගත් තක්කාලි
සුදු ළුෑණු
ඉගුරු
කරපිංචා
රම්පා
කුරුදු 
අබ

කොස් අගලේ කෑලි වලට කපාගෙන ( කොස් ඇට නම් චූටියට කපා ගන්න.තනුජා අක්කා ඇහුවමයි ඒක මතක් උනේ ) කොස් ඇට යටට දාලා කෑලි උඩට දලා කහ හා ලුනු අත ගාලා ටිකක් ස්ටීම් කරගන්න.බෙරි වෙන්න නෙමෙයි.

තෙල්ටිකක් ලිප තබා රත් වූ පසු අබ ඇට ටිකක් දමන්න.එයටම හීනීයට ලියාගත් සුදු ළුෑණු,ඉගුරු,කරපිංචා,කුරුදු, රම්පා දමා තෙම්පරාදු කරගන්න.රට ළුෑණුද එයටම දමා කෑලි මිරිස්ද දමා තෙම්පරාදු කර ස්ටීම් කරගත් කොස් එයටම එක් කරන්න.

තක්කාලි වලින් භාගයකට විනාකිරි තේ හැන්දක් හා සීනී ටිකක් දමා උකු පේස්ට් එකක් එන අයුරින් බ්ලෙන්ඩ් කර එයද කොස් එකටම එක් කරන්න.ඉතිරි තක්කාලි කැබලි ටිකද දමා මද වේලාවක් අඩු ගින්දරේ පියන වසා පිසින්න

හැමදාම කන කොස් වෙනස් විදියකට රසවිදින්න

ඔෂාධිණි රුවන්තිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


කොස් ඩෙවල්
ඔෂාධිණි රුවන්තිකා

නර්සරි ඩිසයින් කප් කේක්
ඔෂාධිණි රුවන්තිකා

ගෝබි මසාලා
ඔෂාධිණි රුවන්තිකා

චෙස් බෝර්ඩ් කුකීස්/වොටර් මෙලන් කුකීස්
ඔෂාධිණි රුවන්තිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 307
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 256
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 291
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 161
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 491
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7140
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6590
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5473
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4798
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4758
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'