katatarasata.com

 

 

බීට් මැල්ලුම

- රෝසි ගම්පහ විසිණි.



බීට් මැල්ලුම
අවස්‍ය පමන බීට්
රතු ලූනු
වියලි මිරිස් කරල්
තෝර පරිප්පු
අබ 
සුදුරු
කරපින්චා
පොල්
සුදු ලූනු
අමු මිරිස්
පලමුව බීට් සුද්ද කර සෝදා ග්‍රේට් කර ගන්න පොල් වලට රතු ලූනු /සුදු ලූනු/ අබ/සූදුරු /කරපින්චා දමා කොටා ගන්න
පසුව බාජනයක් ලිප තබා තෙල් දමන්න රත් උන පසුව අබ දමා පිපිරෙන්නට හැර තෝර පරිප්පු දමාකරපින්චා දමන්න පසුව කපා ගත් ලූනූ දමන්න වියලි මිරිස් කරල් දමන්න දැන් ගාගත් බීට් දමා කලවම් කර විනාඩි පහක් මද ගින්නෙ තියන්න ඉන් පසු පොල් දමා කලවම් කර ලිපෙන් ඉවත් කර දෙහි රස අනුව දමා ගන්න

රෝසි ගම්පහ ගේ වෙනත් කෑම වට්ටෝරු


බීට් මැල්ලුම
රෝසි ගම්පහ

ලාහෝර් කුකුල් මස් කරි
රෝසි ගම්පහ

බිරියානි
රෝසි ගම්පහ

චිලී සෝස්
රෝසි ගම්පහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 892
දියබත්
By Ishara Sajani Kavinga
Views - 316
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 577
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 996
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 932
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8741
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8358
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8266
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6041
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6021
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'