katatarasata.com

 

 

සොසේජස් මසාලා

- ස්ටෙලා හින්ඩ්ල් විසිණි.



 

සොසේජස්  කහ,මිරිස් ,යෝගට් තවරලා තියාගන්න.

#පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් කරගෙන සොසේජස්  ටික හරවමින් බැඳගන්න.

සොසේජස් ටික ටිෂූ එකකට දාලා ඒ පෑන් එකටම බේ ලීෆ් එකක්/කරපිංචා,සූදුරු,එනසාල්,කරාබුනැටි,කුරුදු පොත්තක් දාලා බැඳගන්න.

#දැන් පුංචියටම කපා ගත් ඵෑණූ ගෙඩියක් තලා ගත් ඉඟුරු සුදු ඵෑණු එකතු කරන්න.

#ඒ ටික රන්වන් පාටට එනකොට තක්කාලි පේස්ට් ටිකක් හෝ පුංචියටම කපා ගත් තක්කාලි ගෙඩි 2ක් විතර එකතු කරලා ..පෑන් එක වහන්න.

# මේ සියල්ලම හොදින් බැඳිලා එකට එකතු වෙනකොට සොසේජස්  එකතු කරන්න.

#අන්තිමට වතුර ,පොල් කිරි හෝ යෝගට් එක් කරලා උකු වෙනකම් උයාගන්න.

#කොත්තමල්ලි කොළ පුංචියට කපලා උඩින් එක් කරන්න..

ස්ටෙලා හින්ඩ්ල් ගේ වෙනත් කෑම වට්ටෝරු


එග් බන් (සොසේජස් බන්)
ස්ටෙලා හින්ඩ්ල්

චොකලට් බිස්කට්
ස්ටෙලා හින්ඩ්ල්

ආප්ප
ස්ටෙලා හින්ඩ්ල්

සොසේජස් මසාලා
ස්ටෙලා හින්ඩ්ල්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1705
දියබත්
By Ishara Sajani Kavinga
Views - 604
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 986
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1700
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1376
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9802
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9697
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9492
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6745
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6679
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'