katatarasata.com

 

 

ආප්ප

- ස්ටෙලා හින්ඩ්ල් විසිණි.



*සුදු කැකුළු හාල් 750g පැය 4ක් පෙඟෙන්න තිබ්බා (පුලුවන් අය ඊට වඩා වැඩියෙන් තියන්න මං පැය 3 ක් විතර තිබ්බේ )

*ඊළගට පෙරාගත්ත හාල් ටික මිටිකිරි කොප්පයක් හා වතුර කොප්ප කාලක් විතර දාලා හොදින් බ්ලෙන්ඩර් කරන්න._මංවතුර දැම්මේ නෑ..

*දැන් ලා රස්නේ උණුවතුර මේස හැදි 4 කට යීස්ට් 7g හා සීනි මේස හැදි 2 දා ක්‍රියාකාරි වෙන්න තියන්න.

*හොදට පිපුණු යීස්ට් ටික හාල් මිශ්‍රණයට එක් කරන්න.පසුව තවත් සීනි තේ හැදි 2ක් දා හොදින් මිශ්‍ර කර පැය කිහිපයක් වසා තියන්න.(මේ වෙලාවේ උකු වැඩිනම් තව කිරි ටිකක් දාන්න.

*පැයකින් වගේ මිශ්‍රණය ලුණු ,බිත්තරයක් හා මිටි කිරි දාලා කලවම් කරන්න.

*පෑන් කේක් හදන පදමට වගේ තමා අපේ මිශ්‍රණ්ය තියෙන්න ඕනි

*තවත් විනඩි 10ක් ඉදලා ආප්ප හදන්න පටන් ගන්න.

****** මල් ආප්ප හදන්න තාච්චිය මැදට මිශ්‍රණ්ය දාලා වටේට කරකවන්න එපා.පෙත්ත ගන්න ඕන පැත්තට තච්චිය ඇල කරන්න,ආයෙම තච්චිය කෙලින් කරලා ඊලග පෙත්ත ගන්න ඕන තැනට තච්චිය ඇල කරන්න

ස්ටෙලා හින්ඩ්ල් ගේ වෙනත් කෑම වට්ටෝරු


එග් බන් (සොසේජස් බන්)
ස්ටෙලා හින්ඩ්ල්

චොකලට් බිස්කට්
ස්ටෙලා හින්ඩ්ල්

ආප්ප
ස්ටෙලා හින්ඩ්ල්

සොසේජස් මසාලා
ස්ටෙලා හින්ඩ්ල්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7615
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6964
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6140
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5141
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5116
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'