katatarasata.com

 

 

ආප්ප

- සුරංගි නිලූෂා විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
තෙත කැකුළු සහල් පිටි 500gm
පොල් වතුර කොප්පයක් 1
උකු පොල් කිරි කොප්ප 1
ලුණු තේ 1
සිනි ‍තේ හැදි 1
ආප්ප සොඩා හැදි 1 

සාදන ක්‍රමය:
මුලින්ම හාල් පිටි හලා ගන්න. පොල් වතුර කොප්පෙ පෙරලා අරන් දියාරු නැතුව හොදට අනලා වහලා පැය 6-7 ක් තියන්න. නිතරම අැරලා බලන්න එපා. පැය 7 පස්සෙ මිශ්‍රණය බුබුළු දලා පිපිලා තියනවා. එ්කට උකු පොල් කිරි කොප්පය, සිනි මේස හැදි 1, ආප්ප සෝඩා, ලුණු දාලා කළවම් කරලා විනාඩි 45 කින් ආප්ප හදන්න ගන්න.
මේවා ගමේ රසට හදන එ්වා. මේ ආප්ප දඩි බිඩියේ හදන්න පුළුවන් ආප්ප නෙවෙයි. පැය 6-7 ක් පිපෙන්න තියන්න ඕනා යලුවනේ.
පැණි ආප්ප හදන්නෙ මෙි මිශ්‍රණයට පැනි එකතු කරලා. රස බලලා පාට මදිනම් සිනි ටිකක් කර කරලා දාන්න. තව දෙයක් කියන්න ඕනා. ආප්ප පිටි මිශ්‍රණය නිතරම වහලා තියන්න.


​ආප්ප පිටි පිපිලා එන්න කියලා අම්මා මී රා ටිකක් දනවා. ගෙදර හදන කොට එවා හොයාගන්න ගන්න අමාරුයි මී රා දපුවාම හොදට පිපිලා එනවා රසයි (පොල් ගස් මැදලා පැණි උණු කරන්න කලින් එ්වාට තමයි මි රා කියන්නෙ. අපේ පලාතේ එ නම තමයි කියන්නෙ)

මිරා දන්නෙ පොල් වතුර වෙනුවට ආප්ප ටික රසයි හරිම සුවදක් තියනවා

සුරංගි නිලූෂා ගේ වෙනත් කෑම වට්ටෝරු


ආප්ප
සුරංගි නිලූෂා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3768
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1615
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2379
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3844
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2909
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13786
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12340
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12060
පෑන් කේක්
By Indunee Welivita
Views - 9334
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8763
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'