katatarasata.com

 

 

වටලප්පන් / වටලප්පම්

- නිශා නවරත්න විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
*බිත්තර 6 ක් (කහ මදය එක්ක තියනවා සුදු කෑල්ලක් ඒක අයිත් කරන්න)
*හීනියට ලියා ගත් පොඩි හකුරු පලුවක් (250g)
*මැගි පොල්කිරි උකු කෝප්පයක් පමණ (ගොඩක් අය අහලා තිබ්බා රස අමුතු නැද්ද කියලා. අනේ මන්දා මම නම් උයන්නෙත් මැගි පොල්කිරි වලින්. ඔයාලා අකමැති නම් උකු පොල්කිරි දාන්න.)
*ලුනු ටිකක්
*කරදමුන්ගු ඇට කීපයක් කුඩු කරගත්
*ගොඩක් පැනිරස කැමැති අය සීනි ටිකක් දාන්න
*කජු

සාදන ක්‍රමය :
සීනී ටිකක් වතුර ටිකක් දමා කැරමල් කර වටලප්පන් දාන භාජනයට දාන්න.
රයිස් කුකර් එක වතුර දමා ඔන් කරන්න.
බිත්තර ටික කරදමුන්ගු දමා බ්ලෙන්ඩ් කරන්න. මෙයටම හකුරු, පොල්කිරි, ලුනු දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
කැරමල් දමා ගත් භාජනයට මේ මිශ්‍රනය දාන්න.
වට්ලප්පන් දාපු භාජනය ෆොයිල් එකකින් හොදින් වහන්න.
දැන් වට්ලප්පම රයිස් කුකර් එකේ ස්ටීම් කරන්න.
මම නැවත රයිස් කුකර් එක උඩ නැවත ෆොයිල් එකකින් සීල් කරනවා හුමාලය නොයන්න.
විනාඩි 35-40 තියන්න.
තැම්බුනාට පසු විනාඩි 10ක් වගේ තියලා පිහියකින් වටේ බුරුල් කරලා අනික් පැත්තට හරවන්න.
කජු වලින් කැමැති විදිහට සරසන්න.

නිශා නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්ව්ට් මෙලන් බීම
නිශා නවරත්න

එළවළු චොප්සි
නිශා නවරත්න

වටලප්පන් / වටලප්පම්
නිශා නවරත්න

නූඩ්ල් කුගෙල්
නිශා නවරත්න
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 618
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 511
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 528
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 308
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 916
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7584
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6944
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6111
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5123
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5098
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'