katatarasata.com

 

 

වටලප්පම් / වටලප්පන්

- සීතා පොන්නම්පෙරුම විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය :
කිතුල් හකුරු 250g
කිරි පිටි 30g
වතුර 250ml
බිත්තර 5
කරදමුන්ගු කුඩු තේ හැදි 1

සාදන ක්‍රමය :
හකුරු සූරා වතුර සමග දිය කර ලිප තබා උනුකරන්න.
ඉන්පසු කිරි පිටි ටිකද දමා උතුරවා නිවෙන්න තබන්න.
බිත්තර සුදු මද වෙන්කර කහ මද ටික ගොදින් ගසා ගන්න.සුදුමද යන්තමින් තට්ටු කර ගන්න.
මේ සියල්ල හකුරු මිශ්‍රණයට දමා දිය කර පෙරා ගන්න.
කරදමුන්ගු කුඩු එක් කරන්න.
කප්ස් වලට දමා නාඩි 45ක් වාෂ්පයෙන් තම්බා ගන්න.


*ව්‍යාපාරික වශයෙන් කරනවා නම් වන්ඩුවේ තම්බනවිට පලමු විනාඩි 30, පියන වසාද ඉතිරි වෙනාඩි 15 පියන ඇරද තම්බන්න. එවිට ජලවාෂ්ප නොරැදෙන නිසා නරක් වීමේ ප්‍රවනතාවය අඩුවේ.

බේක් කරනවා නම් 175*c විනාඩි 35-45 බේක් කරන්න.

සීතා පොන්නම්පෙරුම ගේ වෙනත් කෑම වට්ටෝරු


තක්කාලි සෝස්
සීතා පොන්නම්පෙරුම

ඇම්බරැල්ලා චට්නි
සීතා පොන්නම්පෙරුම

ෂාලට් රොයාල් කේක්
සීතා පොන්නම්පෙරුම

චොක්ලට් කේක්
සීතා පොන්නම්පෙරුම
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 171
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 141
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 155
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 88
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 307
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6892
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6348
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5081
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4634
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4616
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'