katatarasata.com

 

 

තන්දූරි කහබත්

- දිලිණි මදුෂිකා විසිණි.



ඉන්දියන් අය හදන කහබතක්...මේකෙ විශේෂත්වය තමා මේකත් එක්ක කන්න curry මුකුත්ම ඕනෙ නෑ...ඕනෙම නම් තමන්ට අවශ්‍ය curry 1k හදාගන්න පුළුවන්..
මෙහෙමයි හැදුවේ 
පලමුවෙන්ම තන්දූරි හොද්ද හදාගන්න මේ විදිහට 
ලූණු,සුදුලූනු,ඉඟුරු,කුරුදුපොත්තක්,,එනසාල් පොඩි වංගෙඩියක කොටාගන්න..භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒකට කොටාගත් පේස්ට් 1k දාන්න..curry powder තේ හැඳි 1k ,ගම්මිරිස් තේ හැඳි 1k එකතු කරලා වතුර අඬු කෝප්ප 1 1/2ක් දාලා පැස්සව ගන්න(ඔයාලාට උවමනා නම් මේ හොද්ද පොල්කිරි වලිනුත් හදා ගන්න පුළුවන් ඒත් මම නම් කවදාවත් කහබතට පොල් කිරි එකතු කරන්නේ නෑ..මොකද මත් ගතිය වැඩි වෙන නිසා..වැඩ කරන කෙනෙක්ට නම් එහෙම කාලා වැඩ කරන්න අපහසු වෙන නිසා ...ඒත් ඔයාලා කැමැති නම් වතුර වෙනුවට පොල් කිරි එකතු කරගන්න පුළුවන් )

හාල් cup 2k සෝදලා රම්පෙ,කරපිංචා,එනසාල් ,කරාබු නැටි 2k ,කහ තේ හැඳි 1/2k ,ලුණු අවශ්‍ය ප්‍රමාණයට දමා අර හදාගත්ත හොඳි එක එයටම එකතු කර බත පිසගන්න..වතුර දමන්න එපා හොඳි එකෙන් විතරයි බත පිසගන්නෙ..

දැන් වෙනම භාජනයකට තෙල් ස්වල්පයක් තමා ලොකු B ලූණු ගෙඩියක් ලියා කෑලිමිරිස් එකතු කර තෙම්පරාදු කරන්න..
බත ඉදුනාට පසු තෙම්පරාදු කරගත් ලූණු ටික එයට දමා කලවම් කරන්න

දිලිණි මදුෂිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


බිත්තර රතුලූනු කරි
දිලිණි මදුෂිකා

තිබ්බටු ව්‍යංජනය
දිලිණි මදුෂිකා

බටර් රයිස්
දිලිණි මදුෂිකා

බිත්තර සමග වම්බටු බැදුම
දිලිණි මදුෂිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 302
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 251
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 285
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 158
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 489
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7135
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6587
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5468
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4795
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4754
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'