katatarasata.com

 

 

එළවළු චොප්සි

- නිශා නවරත්න විසිණි.



ගෙදර තිබුනේ කැරට් ,බ්‍රොකලි ,බෙල්පෙපර්,ගෝවා විතරයි ..
මම හැදුවෙ මෙහෙමයි 
ඉගුරු ,සුදුලුනු ටිකක් බටර් වලින් ෆ්‍රයි කර එයට කපා ගත් බ්ලූනු එක් කරා.
එලවලු ඔක්කොම දමා එයට වෙජිටබල් බ්‍රොත් දමා එලවලු බාගෙට තැම්බෙන ව්ට එයට සෝයා සෝස් ටිකක් දමන්න .ගම්මිරිස් ටිකක් දාන්න .
කොර්න් ෆ්ලවර් තිබුනේ නැති නිසා පාන් පිට් ටිකක් දිය කර දැම්මා 
රසට ආවා..
ඔයාලත් රස බලන්න ...:)

නිශා නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්ව්ට් මෙලන් බීම
නිශා නවරත්න

එළවළු චොප්සි
නිශා නවරත්න

වටලප්පන් / වටලප්පම්
නිශා නවරත්න

නූඩ්ල් කුගෙල්
නිශා නවරත්න
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3760
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1609
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2369
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3829
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2899
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13770
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12329
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12048
පෑන් කේක්
By Indunee Welivita
Views - 9309
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8754
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'