katatarasata.com

 

 

බැදපු මාළු සාලදය

- හේෂානී ෆොන්සේකා විසිණි.



සාදාගත් විදිහ

මැකරල් මාළු පොඩියට කපාගෙන එකට මිරිස්කුඩු ගම්බිරිසකුඩු ලුනුකුඩු දෙහිඇඹුල් ස්වල්පයක් දාමා හොදින් සිසන් වෙන්න තියන්න...

ඊටපසු ගැඹුරු තෙලෙන් මාළු බැදගන්න

දැන් බිලුනු අමුමිරිස් .(මම ගත්තේ බොල කොච්චි) එවා හිනියට ලියලා දැම්මාම හරි රසයි ...තක්කාලි කරපිංචා සෙරම හිනියට ලියලා ගන්න

දැන් එයට කැලිමිරිස්කුඩු දෙහිඇඹුල් ලුනුකුඩු දාමා හොදින් අනාගන්න
දැන් එයට බැදගත් මාළු දමාගන්න ....

දැන් ඔයාලට රසවත් මාළු සාලදයක්රස විදින්න පුළුවන් .... 
උනු උනු සුදු කැකුළු බත් සමග පොල්සම්බල් පරිප්පු කිරට එක්ක මේ මාළු සාලාදය හොදට ගැලපෙනවා

හේෂානී ෆොන්සේකා ගේ වෙනත් කෑම වට්ටෝරු


බටර් මිශ්‍ර කොපි
හේෂානී ෆොන්සේකා

වේජි තලප
හේෂානී ෆොන්සේකා

බැදපු මාළු සාලදය
හේෂානී ෆොන්සේකා

ගොවා මන්චුරියම්
හේෂානී ෆොන්සේකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 756
දියබත්
By Ishara Sajani Kavinga
Views - 262
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 494
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 851
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 843
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8535
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8133
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7935
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5920
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5858
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'