katatarasata.com

 

 

චොක්ලට් බෝල

- රුවන්තිකා මධුෂාණි විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
අයිසින් සීනි කප් එකක් 
චොක්ලට් පවුඩර් මේස හැදි එකක් හෝ එකහමාරක් 
කිරිපිටි ස්වල්පයක් 
රටකජු 
උනුවතුර ස්වල්පයක්

සාදන ක්‍රමය:
අයිසින් සීනි චොක්ලට් පව්ඩර් කිරි පිටි හොදින් කවලවම් කර උනු වතුර ඉතා ස්වල්පයක් දමා හොදින් අනාගන්න 
වතුර වැඩි උනොත් අයිසින් සීනි ටිකක් දමන්න 
ඉන්පසු රටකජු ඇටයක් මැදිකර චූටි බෝල සාදා ඩීෆ්‍රීසර් එකේ තියන්න...

හොද වර්ගයේ චොක්ලට් පව්ඩර් පාවිච්චි කිරීමෙන් රසවත් චොක්ලට් බෝල ලබාගන්න පුළුවන්

රුවන්තිකා මධුෂාණි ගේ වෙනත් කෑම වට්ටෝරු


චොක්ලට් බෝල
රුවන්තිකා මධුෂාණි

ඌරු මස් කරිය
රුවන්තිකා මධුෂාණි

බැදපු කෝලිෆ්ලවර් සලාදය
රුවන්තිකා මධුෂාණි

චීස් දාපු අල බෝල
රුවන්තිකා මධුෂාණි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1869
දියබත්
By Ishara Sajani Kavinga
Views - 674
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1076
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1899
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1510
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 10182
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9975
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9720
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6892
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6862
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'