katatarasata.com

 

 

කොස් ගැට අචිචාරැ

- මල්මි සුරිය ආරච්චි විසිණි.



කොස් ගැට අචිචාරැ හදන ආකාරය... 
හොදින් පැසුනු කොස් ගැටයක් කටු පිටින්ම කැබලි වලට කපලා ගොරකා ,ලුනු දාලා තමිබන්න(සාමානය ගානට)
රතු ලුනු,අවු මිරිස්(අවු මිරිස් දෙකට ප න්න)
තැමිබු කොස් ගැට කැබලි,එහි කටු ඉවත් කර කුඩා කැබලි වලට කපා ගන්න.
මුලින්ම කොස් ගැට කැබලි තෙමිපරාදු කළ යුතුය. එ සඳහා ලූනූ,සුදු ලූනූ,කරපිංචා,රමිපේ,කුරැඳු තෙලට දා බැද,එයට කලින් කපන ලද කොස් ගැට දා තෙමිපරාදු කර ගන්න(එසේ තෙමිපරාදු කිරිමෙන් පිලුනු වීම වලකා ගත හැකිය)
අනෙක් සියල්ලද එසේ මදක් තෙලෙ දවටා ගන්න..
මැටි වලඳක් ලිප තබා එයට විනාකිරි දා එයට විනාකිරෙන් අඹරා ගත් අබ ද ,කහ,ලුනු,ගමිමිරිස්, අවශය පදමට දා කොස් ගැට ද එකතු කර, විනාකිරෙන් තමිබාගන්න.. අවසානයේ ලිපන් බා එය නිවුනු පසු රෙදි කඩකින් වසා දිනක්,හෝ දෙකක් තබා කෑමට ගන්න.. මම රස වැඩි කර ගන්න සුප් කැට කැබැල්ලක්ද එකතු කළා...

මල්මි සුරිය ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


කොස් ගැට අචිචාරැ
මල්මි සුරිය ආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 302
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 251
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 285
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 158
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 489
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7135
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6587
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5468
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4796
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4755
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'