katatarasata.com

 

 

බූන්දි

- ශෂී ගුණරත්න විසිණි.



බූන්දි
-----------------
පාන්පිටි අඬු කෝප්ප 2
බේකින් පවුඩර් තේ හැඳි 1 1/2
වැනිලා ස්වල්පයක් 
කලරින්
වතුර
පැනි සඳහා සීනි කෝප්ප 1
තෙල්

පිටි,කලරින්,වැනිලා සහ බේකින් පවුඩර් වතුර ටික ටික දමමින් උකු මිශ්‍රනයක් ලෙස අනා ගන්න. එය පැත්තකින් වසා තබා සීනි සමග වතුර ස්වල්පයක් කලවම් කර ලිප තබා උනුකරන්න. බුබුළු දමනවිට ලිප ඕෆ් කරන්න.
දැන් තෙල් තාච්චියක් ලිප තබා එය රත් වූ පසු සාදාගත් පිටි මිශ්‍රනය පයිපින් බෑගයක් හෝ සිදුරු කරගත් පොලිතීන් බෑගයක් උපයෝගී කරගනිමින් කුඩා බෝල වශයෙන් තෙලට දමන්න. එය පාට වෙනස් වීමට පෙර තෙලෙන් බා මඳ රස්නය ඇති පැනි එකට දමා තබන්න. පැනි හොඳින් උරාගත් පසුව කෑමට ගන්න.

ශෂී ගුණරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


බූන්දි
ශෂී ගුණරත්න

නෙක්ටෝ පුඩිං.
ශෂී ගුණරත්න
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 913
දියබත්
By Ishara Sajani Kavinga
Views - 323
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 584
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1009
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 943
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8762
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8391
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8315
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6054
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6034
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'