katatarasata.com

 

 

එළවලු සැන්විච්

- කල්යානි මේනකා විසිණි.



මුලින්ම අල , බීට්රූට්, ග්‍රීන් පීස්, ස්ටීම් කර තම්බා ගන්න. ඉන්පසු ග්‍රේට් කර ගන්න. පසුව එයට ලුණු කුඩු, කෑලි ගම්මිරිස්, දෙහි යුෂ ,පොඩියට කපා ගත් අමුමිරිස් , ටිකක් එක් කර අනා ගන්න. ඉන්පසු පාන් පෙති ගෙන බටර් හා අබ පේස්ට් ටිකක් ගා ගන්න, දන් සදා ගත් කැරට් ටිකක් එක පෙත්තක, අනෙක් පෙත්තේ බීට් ද, අනෙක් පෙත්තේ ග්‍රීන් පිස් ද,අනෙක් එකේ බිත්තර ගා අවසාන පෙත්තේ බටර් ගා උඩින්තබා තද කරන්න, පසුව එය ත්‍රීකෝණ හැඩයට කපා ගන්න. පාන් පෙති ගොඩක් එන නිසා පෙත්ත හතරට කපා ගැනීමෙන් ත්‍රීකෝණ හතරක් සදා ගත හැක.

කල්යානි මේනකා ගේ වෙනත් කෑම වට්ටෝරු


එළවලු සැන්විච්
කල්යානි මේනකා

බිත්තර මිශ්‍ර ගෝවා බැදුමක්
කල්යානි මේනකා

සවු පුඩිම
කල්යානි මේනකා

කරපිංචා සම්බෝලය
කල්යානි මේනකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1704
දියබත්
By Ishara Sajani Kavinga
Views - 604
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 986
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1700
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1376
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9802
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9697
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9492
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6745
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6678
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'