katatarasata.com

 

 

චොකලට් බිස්කට්

- ස්ටෙලා හින්ඩ්ල් විසිණි.



චොකලට් බිස්කට්

බටර් 120g
වැනිලා තේ හැදි 1
සීනි කෝප්ප 1
චොකලට් පවුඩර් කෝප්ප 1/2
පිටි කෝප්ප 2
බිත්තර 2
බේකින් පවුඩර් තේ හැදි 1

1.බටර් ටික දිය කරගන්න.
2 දැන් එයට බිත්තර,සීනි හා වැනිලා එක් කර බීට් කරන්න.
3.පිටි ,චොකලට් පවුඩර්,බේකින් පවුඩර් එකට එක් කර හලාගන්න.
4. දැන් පිටි ටික කලින් මික්ෂර් එකට ටික ටික දමමින් හැන්දෙන් කලවම් කරන්න.
5.දැන් පිටි බෝලයක් හදාගෙන පොඩි රවුම් හදලා අතින් තද කරන්න..ගෑරුප්පුවෙන් ඩිසයින් එක දාගන්න..කැමති අය කටර් එකකින් හැඩ කපාගන්න..

180C විනාඩි 10-15 ක් බේක් කරන්න.

මං මේ අලියාව හැදුවෙත් මේ මික්ෂර් එකෙන්මයි..අලියාව කොළයක ඇඳලා කපාගත්තේ.....රෝයල් අයිසින් එකෙන් හැඩ කළේ.....

බිස්කට් අතරට චොකලට් බටර් අයිසින් දාලා ගත්තමත් රසයි

ස්ටෙලා හින්ඩ්ල් ගේ වෙනත් කෑම වට්ටෝරු


එග් බන් (සොසේජස් බන්)
ස්ටෙලා හින්ඩ්ල්

චොකලට් බිස්කට්
ස්ටෙලා හින්ඩ්ල්

ආප්ප
ස්ටෙලා හින්ඩ්ල්

සොසේජස් මසාලා
ස්ටෙලා හින්ඩ්ල්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3019
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1216
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1847
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3012
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2342
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12493
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11424
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11262
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8047
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7859
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'