katatarasata.com

 

 

අමු හාල්මැස්සන් ඩෙවල්

- චන්දික ආරියසිංහ විසිණි.



අමු හාල්මැස්සන් ඩෙවල්

මෙන්න රෙසපිය ........
අමුහාල්මැස්සො 250g
ලොකුලුනු ගෙඩි 2
අමුමිරිස් කරල් 5
සුදුලුනු බික්6
ඉගුරු කෑල්ලක් 
කරපිංචා 
තක්කාලි සෝස් 
සෝයා සෝස් 
කඩල පිටි
කෑලිමිරිස්කුඩු මේස හැන්දක් 
බිස්කට් කුඩු 
බැද ගැනීමට තෙල් 
පලමුව හාල්මැස්සන් සුද්ද කොට කඩල පිටිවලින් බැටර් එක සාදා එහි කලවම් කර බැද ගන්න .පසුව වෙනත් බාජනයකට තෙල් දාමා රත්වනවිට තලාගත් ඉගුරු ,සුදුලුනු ,අමුමිරිස් ,කරපිංචා එකතු කොට බැද ගන්න්.පසුව කෑලිමිරිස්කුඩු හා තක්කාලි සොස් එකතු කරන්න .කාපාගත් ලූනු සොයාසෝස් එකතු කර බැද ගත් හාල්මැස්සන් ද මිස්‍ර කරගන්න අවශ්‍ය ප්‍රමාණයක් ලුනු දමන්න

චන්දික ආරියසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


අමු හාල්මැස්සන් ඩෙවල්
චන්දික ආරියසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1213
දියබත්
By Ishara Sajani Kavinga
Views - 429
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 730
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1266
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1103
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9114
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8901
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8778
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6304
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6273
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'