katatarasata.com

 

 

වේජි තලප

- හේෂානී ෆොන්සේකා විසිණි.



ඉස්සෙල්ලාම කුරක්කන් පිට් මේස හැන්දක් මේනෙරි පිටි මේස හැන්දක් බඩ ඉරිගු පිට් මේස හැන්දක් ඔට්ස් මේස හැන්දක් ඔලු හාල් පිට් මේස හැන්දක් දිසියකට දාමාගන්න..

දැන් වතුර එකක් පැන් එකකට දාමා හොදින් රත්වෙන්න ලිපේන් තියන්න....එකට ලුනුකුඩු ස්වල්පයක් මිශ්‍ර කරන්න.....

දැන් අර පිට් වර්ග ටික නටන වතුරට දාමාගන්න ... එකටම සිහින්ව ලියාගත් කැරට් බොංච් ලික්ස් ගොවා බීලුනු ග්‍රින් පිස් ස්වල්පයක් ... දාමා හැන්දෙන් හොදින් හැදිගාන්න මද ගින්නේ...... 

දැන් හොදින් වතුර හිදිලා පැන් එකේ ඇලෙන්නේ නැතිවෙන්න හැන්දෙන් එහාට මේහාට වෙනවානම් හොදට ඝනකම්ව... ලිපෙන් ඉවතට ගන්න....
කොත්තමල්ලි කොල සිහින්ව ලියලා පින්ච් එකක් වගේ දමාගන්න ....

දැන් මේ වේජි තලප ගෙදර හදන ඔනම කරියක් සමග රස විදින්න පුළුවන් ... හොද කට්ට සම්බල් එකක් එක්ක උනත් ගොඩක් රසවත් .. මම කෑවේ කට්ට සම්බල් සහා මිරිස් මාළු හොදි එක්ක.....

ඔයාලා සියලුම පිට් වර්ග ට්ක බ්ලෙන්ඩර් එකේ කොටලා අරන් බොතල් වල අසුරා තියාගන්න .. එතකොට හිතුනු වෙලාවට හදාගෙන කන්න පුළුවන් .... වයසක අයට මෙක ගොඩක් ගුණයි... දියවැඩියාව තියන අයට විශේෂයෙන් හොදයි......

හේෂානී ෆොන්සේකා ගේ වෙනත් කෑම වට්ටෝරු


බටර් මිශ්‍ර කොපි
හේෂානී ෆොන්සේකා

වේජි තලප
හේෂානී ෆොන්සේකා

බැදපු මාළු සාලදය
හේෂානී ෆොන්සේකා

ගොවා මන්චුරියම්
හේෂානී ෆොන්සේකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2100
දියබත්
By Ishara Sajani Kavinga
Views - 774
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1240
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2140
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1667
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 10690
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10257
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10116
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7125
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7105
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'