katatarasata.com

 

 

ඇම්බරැල්ලා චට්නි

- සීතා පොන්නම්පෙරුම විසිණි.



ඇම්බරැල්ලා චට්නි (Amberella Chutney )

අවශ්‍ය ද්‍රව්‍ය :

කුඩාවට කපා ගත් හොදින් පැසුනු ඇම්බරැල්ලා 500g
සීනි 300 - 500g
විනාකිරි 100- 200ml
ඉගුරු 5g
සුදුලූනු 15g
එනසාල් 3g
කරාබුනැටි 1g
කුරුදු පොතු 2g
ලුණු 10g
මිරිස් කුඩු 20 - 30g

සාදන ක්‍රමය :

කුලුබඩු සියල්ල විනාකිරි ටිකකින් අඹරා ගන්න.

සීනි වලට විනාකිරි එක්කර උනුකරන්න. 

සීනි දියවූ පසු ඇම්බරැල්ලා එක්කර මද ගින්නෙ පිස ගන්න.

මිශ්‍රණය උකුවී ගෙන එනවිට කුලුබඩු සහ ලුණු එක්කර අන්තිමට මිරිස් කුඩු එක්කර අවශ්‍ය පදම ආ පසු ලිපෙන් බා උනුවෙන්ම ජීවානුහරනය කල බෝතල් වල දමා සීල් කරන්න.

(අවසානයට කුලුබඩු එක්කිරීමෙන් එහි සුවද හා රසය වාෂ්ප වීම වැලකේ. අන්තිමට මිරිස් කුඩු එක්කිරීමෙන් ලස්සන පැහැයක් ලබා ගන්න පුලුවනි.)

ස්වයංරැකියාවක් සදහා සුදුසුයි. අවුරුදු 1 - 2 දක්වා තබා ගත හැක.

සැ.යු:

වැඩි පැනිරස අවශ්‍ය නම් සීනි 500 + මිරිස් කුඩු 20g
සැර වැඩියෙන් අවශ්‍ය නම් සීනි 300 + මිරිස් කුඩු 30g ගන්න.

සීතා පොන්නම්පෙරුම ගේ වෙනත් කෑම වට්ටෝරු


තක්කාලි සෝස්
සීතා පොන්නම්පෙරුම

ඇම්බරැල්ලා චට්නි
සීතා පොන්නම්පෙරුම

ෂාලට් රොයාල් කේක්
සීතා පොන්නම්පෙරුම

චොක්ලට් කේක්
සීතා පොන්නම්පෙරුම
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3757
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1608
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2367
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3827
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2897
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13765
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12325
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12046
පෑන් කේක්
By Indunee Welivita
Views - 9297
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8748
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'