katatarasata.com

 

 

පැණි කජු

- යුගාන්තා ගොඩවත්ත පියදාස විසිණි.



පැණි කජු (pani kaju)
අවශ්‍ය දේ.
අමු රටකජු 150g
වතුර 3/4 කප්
හකුරු 150g
බටර් තේ හැදි 1
මුලින්ම අමු රටකජු පොත්ත අරින්න පුලුවන් ගානට භාජනයකට දමා රත් කර නිවුන පසු හොදින් පොතු ඉවත් කරන්න
හකුරු ටිකට වතුර දමා හොදට උණු කරන්න .කාලය විනාඩි 8/10ක් පමණ 
ඒ අතරතුර tray එකක බටර් ගා පසෙක තබාගන්න.
මෙහිදී ඉතාම අවශ්‍ය වන්නේ පැණි උනු වූ පදමයි
පොඩි බාජනයකට වතුර ටිකක් අරගෙන උනු වූ පැණි හැන්දක් දැමූ පසු එය විහිදී නොගොස් අතට ගත හැකිනම් එයයි අවශ්‍ය පදම.
ඊට පසු පෙර සූදානම් කරගත රටකජු කජු ටික එකතුකර විනාඩියක් තබා ලිප නිවන්න.
ලිපෙන් බා ගත් මිශ්‍රණය බටර් ගාගත් tray එකට දමා නිවෙන්න අරින්න .මද රශ්නය තිබිය දීම අවශ්‍ය ප්‍රමාණයට කෑලි කැපීමට පිහියෙන් ඉරිඇදගන්න.නැතිනම් නිවුනට පසු කපන්න අමාරුයි 
මෙය ස්වයං රැකියාවක් කරන අයට හොදයි

යුගාන්තා ගොඩවත්ත පියදාස ගේ වෙනත් කෑම වට්ටෝරු


පැණි කජු
යුගාන්තා ගොඩවත්ත පියදාස

හබල පෙතිවලින් පිට්ටු
යුගාන්තා ගොඩවත්ත පියදාස

මාලු පීකුදු කරිය
යුගාන්තා ගොඩවත්ත පියදාස
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 797
දියබත්
By Ishara Sajani Kavinga
Views - 274
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 510
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 881
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 866
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8585
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8191
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8002
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5951
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5896
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'