katatarasata.com

 

 

අමු මිරිස් චට්නි

- තිලිනි නිසංසලා විසිණි.



අමු මිරිස් චට්නි 

අවශ්‍ය දේවල් 

හොද සැර අමු මිරිස් කරල් 12ක්
සුදුරු තේ හැදි 1ක්
සුදු ලූනු බික් 4ක්
කොත්තමල්ලි කොල පොඩි මිටක්
ගා ගත් පොල් මේස හැඳි 1ක්
එලවලු තෙල් මේස හැඳි 1ක්
රස අනුව ලුණු 
දෙහි බැයක යුශ 

Pan එකක් ගන්න එයට තෙල් මේස හැඳි 1ක් දමන්න 
තෙල් රත්වු පසුව එහි ගින්දර අඩු කරන්න මද ගින්දරට දමන්න දැන් මද ගින්නේ රත්වෙන තෙලට සුදුරු සුදු ලුණු දමන්න හැඳිගාමින් මිශ්‍ර කරන්න සුදු ලුණු ලා රන්වන් පාටට එනතුරු තෙම්පරාදු කරන්න දැන් එයට අමු මිරිස් එකතු කරන්න අමු මිරිස් තෙලෙන් යන්තමට බැදීගෙන එද්දී ලිප වසන්න දැන් කොත්තමල්ලි කොල දමන්න හොදින් මිශ්‍ර කරන්න දැන් රස අනුව ලුණු දමන්න දැන් ග්‍රයින්ඩරයට දමා කැබලි සිටින සේ ව්නාඩ් දෙකක් පමණ ග්‍රයින්ඩ් කරන්න දෙහි ඇඹුල් එක් කරන්න දැන් කෑමට ගන්න

තිලිනි නිසංසලා ගේ වෙනත් කෑම වට්ටෝරු


අමු මිරිස් චට්නි
තිලිනි නිසංසලා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7615
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6964
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6140
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5141
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5116
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'