katatarasata.com

 

 

ගෝවා මල් බැදුම

- මුතු තරංගා විසිණි.



මෙහෙමයි ගොවා මලේ පුංචි පුංචියට ඉති කපාගන්න,කපලා මේ ටික ලුනු වතුර එකක බස්සල පැයක් විතර තියන්න,උයන්න ගද්දි මෙහෙම දාලා උයලාඅන්තිමට බදින්න,ලුනුවතුරෙ දාන්නෙ ඇයි දන්නවද ,මේ ගෝවා මල් වල ඉන්නවා සුදු පාට ලස්සන චූටි පනුවො වගයක්,අන්න ඒ කට්ටියව මල් වලින් එලියට ගන්නයි,,ලුනු වතුරෙන් මල් ඉති ටික අරන් සෝදලා පැත්තකින් තියන්න ,ඊට පස්සෙ ඔයාලට පහසු කැමති බැටර් එකක් හදාගන්න,මන් හැදුවේ බිත්තරේකට,ගම්මිරිස් කුඩු,ලුනු කුඩු,මිරිස් කුඩු ,කහ කුඩු,පොඩ්ඩ පොඩ්ඩ දාලා,,පාන් පිටි ටිකකුත් දාලා හොදට මිශ්‍ර කරලා,, දැන් තෙල් තාච්චිය ලිප තියලා බැදගන්න ගානට තෙල් දාලා රත් කරන්න,,ඊට පස්සෙ අර මල් ඉති අපි හදපු බැටර් එකේ පොගවන් අරන් ගැඹුරු තෙලේ බැදගන්න,,රන්වන් පාටක් එද්දි බාන්න

මුතු තරංගා ගේ වෙනත් කෑම වට්ටෝරු


මාලු ඇඹුල් තියල් හදලා බේක් කරලා
මුතු තරංගා

ගෝවා මල් බැදුම
මුතු තරංගා

තක්කලි මාලු මිරිස් හොද්ද
මුතු තරංගා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7615
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6964
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6140
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5141
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5116
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'