katatarasata.com

 

 

කොස් මදුලු පිරවුම

- අමාලි ප්‍රියදර්ශනී විසිණි.



කොස් මදුලු පිරව්ම.

මේකට අවශ්‍ය වෙනවා හොදට පැහුනු කොස් මදුලු ටිකක් .ඒවා ඇට ඉවත් කරගන්න ඕනා මදුලු වෙන් නොවෙන්න.

රතු ලූනූ ටිකක් අරගෙන පෙති කපා ගන්න 
අමු මිරිස් ටිකකුත් හිනියට කපා ගන්න.

තෙල් ටිකක් ලිපේතියලා එයට සුදු ලූනූ,කරපින්චා,රම්පේ ටිකක් දමාගන්න.එයටම ලියාගත් රතුලුනු,අමුමිරිස් ටිකක් දමා තෙම්පරාදු කරගන්න.රසපදමට ලුනු ටිකක්,කහ,ගම්මිරිස් ටිකකද දාන්න. අවශ්‍යනම් උම්බලකඩ කැබලි ටිකක් එක්කරන්න.

එම සදාගත් මිශ්‍රනය කොස් මදුලුවලට පුරවාගන්න.
රම්පෙ කොලයක් තීරු ලෙස ඉරාගෙන එවයින මදුලු ගැට ගසාගන්න.

දැන් මැටි හට්ටියක් ගෙන එයට රතුලූනූ ටිකක්,අමුමිරිස්,රම්පේ,කරපින්චා,උලුහාල්,තුනපහ,කහ,මිරිස් කුඩු ටිකක්,ලුනු කුඩු ටිකක් දමා මිටිකිරිද දමා හොදින් මිශ්‍ර කරගන්න.

දැන් එයට කොස් මදුලු ටික අඩුක්කර පියනකින් වසා ලිපේ තබාගන්න.

අමාලි ප්‍රියදර්ශනී ගේ වෙනත් කෑම වට්ටෝරු


කොස් මදුලු පිරවුම
අමාලි ප්‍රියදර්ශනී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
කොත්තමල්ලි කොළ බත්
By Gayan Erandaka
Views - 155
අඹ ස්මූති
By Niranjala Fernando
Views - 284
අඹ මිල්ක්ශේක්
By Niranjala Fernando
Views - 252
ස්ව්ට් මෙලන් බීම
By Nisha Navarathna
Views - 185
අප්‍රිකොට් බීම
By Arjunee Upekkha Ranatunga
Views - 153
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6440
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 5992
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 4418
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4369
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4353
Copyright © 2017 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'