katatarasata.com

 

 

අඹ මිල්ක්ශේක්

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



මැංගෝ මිල්ක්ෂේක් හදන විදියටම මැංගෝ ස්මූති එකත් කැමති අයට හදාගන්න පුළුවන්.. ඕනෑම පළතුරු වර්ගයකින් මිල්ක්ෂේක් හදනවනම් ස්මූති එකත් හදාගන්න පුළුවන් .. මිල්ක්ෂේක් වලට කිරි හා අයිස් ප්‍රමාණය වැඩි කරලා දියර ගතිය ටිකක් වැඩියත්, ස්මූති වලට කිරි හා අයිස් අඩු කරලා උකු ගතියටත් හදාගන්න.

මැංගෝ මිල්ක්ෂේක් හා මැංගෝ ස්මූති ක්‍රම දෙකකට හදන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් හෝ පොල්කිරි වලින්...

#මැංගෝ මිල්ක්ෂේක් / Mango Milkshake ..

අවශ්‍ය ද්‍රව්‍ය -

අවශ්‍ය ද්‍රව්‍ය -

අඹ
ෆ්‍රෙෂ් මිල්ක් හෝ උකු පොල්කිරි 
සීනි හෝ පැණි රස අනුව 
අයිස් වැඩිපුර

සාදන ක්‍රමය -

සියල්ලම එකට දමා බ්ලෙන්ඩ් කරගන්න. මිල්ක්ෂේක් වලට යොදාගන්න කිරි ප්‍රමාණයත් ටිකක් වැඩිපුර යොදාගන්න අඹ ප්‍රමාණය අනුව..
* කැමති අයට අයිස්ක්‍රීම් එක්කර ගන්න පුළුවන් ..

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ස්පයිසි බිරියානි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2262
දියබත්
By Ishara Sajani Kavinga
Views - 855
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1315
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2277
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1776
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11008
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10420
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10328
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7264
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7236
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'