katatarasata.com

 

 

අඹ ස්මූති

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -

අඹ
ෆ්‍රෙෂ් මිල්ක් හෝ උකු පොල්කිරි ( අඹ කප් 2කට කිරි කප් 1/2ක් පමණ )
සීනි හෝ පැණි රස අනුව 
අයිස් ස්වල්පයක්

සාදන ක්‍රමය -

සියල්ල එකට බ්ලෙන්ඩ් කර උකු මිශ්‍රණයක් සාදාගන්න. ගොඩාක් උකුවට නොවන මිල්ක්ෂේක් වලට වඩා උකු ගතියක් ඇතුව කිරි හා අයිස් එක්කර ගන්න..
* කැමති අයට අයිස්ක්‍රීම් එකතුකර ගන්න.

# පොල්කිරි ගන්න විට උකුවට ගන්න . මම ගත්තෙ කඩේ තියෙන පොල්කිරි ටින් එකකින් පොල්කිරි ..

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

පරිප්පු මැල්ලුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අඹ ස්මූති
By Niranjala Fernando
Views - 131
අඹ මිල්ක්ශේක්
By Niranjala Fernando
Views - 141
ස්ව්ට් මෙලන් බීම
By Nisha Navarathna
Views - 96
අප්‍රිකොට් බීම
By Arjunee Upekkha Ranatunga
Views - 66
ඩ්‍රැගන් ෆෘට් බීම
By Uma Wijekoon
Views - 120
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 5949
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 5604
කුකුල්මස් ඩෙවල්
By Kanchana Joseph
Views - 4312
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4090
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4056
Copyright © 2017 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'