katatarasata.com

 

 

බඩඉරිඟු කිරිබත් - Corn Milk Rice

- සංජීවනී අබේකෝන් විසිණි.



බඩඉරිඟු කිරිබත් ....

හැදුවේ presher cooker එකේ ...

හාල් හුන්ඩු 1

බඩඉරිඟු කරල් 2

උකු කිරි cap 1

ලුණු

------------------------------------------------

1. බඩඉරිඟු ඇට ගලවලා ප්‍රෙශර් කුකර් එකෙ තම්බල ගත්තා ....විසිල් 2 ඇති ...ලුණු පොඩ්ඩක් දාලා තම්බන්නෙ ....ඇට ටික ගන්න ...

2. තම්බපු වතුර එකට හාල් hunduwa දාන්න ..මදි පාඩුවට වතුර ටිකක් දාන්න ....විසිල් 4 ගියාම ඔෆ් කරන්න ....

3. Dan thambapu බඩඉරිඟු ඇට ටික බත් එකට එකතු කරන්න ...කලවං කරන්න ....කිරි එකතු කරමින් හැඳි ගාන්න...රස බලමින් ලුණු එකතු කරන්න ....කිරි මදි නමි දමන්න ....

සංජීවනී අබේකෝන් ගේ වෙනත් කෑම වට්ටෝරු


බඩඉරිඟු කිරිබත්
සංජීවනී අබේකෝන්

කුරක්කන් කේක්
සංජීවනී අබේකෝන්

කරපිංචා බත්
සංජීවනී අබේකෝන්

මසාලා කිරි තේ
සංජීවනී අබේකෝන්
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කංකුන් රයිස්
By Niranjala Fernando
Views - 10
කන්කුන් ඉස්සෝ මික්ස් රයිස්
By Chandika Ariyasinghe
Views - 8
කංකුං බත්
By Thili Kannangara
Views - 6
මක්ලූබා රයිස්
By Kanchana Jayasekara
Views - 6
පොල් බත්
By Oshadhini Ruwanthika
Views - 9
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 17521
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15079
පෑන් කේක්
By Indunee Welivita
Views - 14631
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14180
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10835
Copyright © 2016 - 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'