katatarasata.com

 

 

කහ බත් - Turmeric Rice

- සෑම් පෙරේරා විසිණි.



ඕන දේවල්
සොදා ගත් හාල් අවශ්‍ය පමන
කපා ගත් බි ඵනු ගෙඩියක්
තලා ගත් ඉඟුරු සුදු ඵනු
කරදමුංගු ,කරාබු නැටි
මිටි කිරි තේ කෝප්පයක්
රම්පා කරපින්චා
මාගරින් ස්වල්පයක්

දැන් හදමු
ඉස්සෙලම හාල් හොදලා වෙනදා තියනවා වගෙ වතුර තියා ගන්න.දැන් පෙරන එකකට දාලා හාල් සහ වතුර වෙන් කරගන්න.
දැන් මාගරින් ට්කක් බත උයන භාජනේට දාලා,බිඵනු,ඉඟුරු සුදු ළුනු දමා බැදෙන්න හර්න්න.දැන් රම්පා කරපින්චද දමා,වතුර පෙරා ගත් හාල් ට්කද දමා බැදෙන්න හරින්න.කහ සහ ලුනු ද ඇති පමන එකතු කරන්න
හාල් ටික භාජනේ අඩිය අල්ලගෙන එන අවස්තාවෙදි ,කලින් වෙන් කරපු වතුර වලින් තේ කප් එකක් අයින් කරලා බතට දාන්න.
දැන් කරදමුන්ගු කරාබු නැටි දාන්න.ඒවා හැපෙනවට කැමත් නැති අය ඉන්නවනම් රෙදි පොට්ටිනයකට දාලා ඒවා දාගෙන,පසුව ඉවත් කරගන්න,බත පිසුනට පස්සේ .
දැන් ,වතුර ටික හිඳුනට පස්සෙ මිටි කිිරි කප් එක දාලා ,ගින්දර අඩු කරලා,මද ගින්නෙ තියා බත පිස ගන්න....හම්ම් පලාතම සුවඳයි නේ...

සෑම් පෙරේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


කහ බත්
සෑම් පෙරේරා

රට කජු කරි
සෑම් පෙරේරා

ගෙදර හදපු යෝගට් ටිකක්
සෑම් පෙරේරා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කංකුන් රයිස්
By Niranjala Fernando
Views - 10
කන්කුන් ඉස්සෝ මික්ස් රයිස්
By Chandika Ariyasinghe
Views - 8
කංකුං බත්
By Thili Kannangara
Views - 6
මක්ලූබා රයිස්
By Kanchana Jayasekara
Views - 6
පොල් බත්
By Oshadhini Ruwanthika
Views - 9
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 17521
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15079
පෑන් කේක්
By Indunee Welivita
Views - 14631
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14180
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10835
Copyright © 2016 - 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'