katatarasata.com

 

 

කහ බත් - Turmeric Rice

- මල්ලවාරච්චිආරච්චිගේ චන්දිමා බන්ඩාර විසිණි.



කහා බත්

කැමති හාල් වර්ගෙකින් 500g
ගී හෝ හයිලන්ඩ් බටර් මේසහැදි 2ක්
සුදුළූණු ගෙඩි බාගයක්
රම්ප කෑල්ලක්
කුරුදු කෑල්ලක්
එනසාල් ඇට 5ක්
කරදමුංගු 5ක්
ෆ්‍රෙශ්මිල්ක් කෝප්ප එකක්

බැද ගත් කජු
මුදරස්පලම්
බැදගත් කරපිංචා
බැදගත් ළූණු

හාල් හෝදලා පෙරෙන්න තියගන්න දැන් බත් උයගන්න බාජනය අරගෙන ලිපෙ තියලා රත්වෙද්දි එකට ගී හෝ බටර් දාගන්න ....... එය රත් වෙද්දි කුරුදු එනසාල් කරබුනැටි රම්ප කෑල්ල සුදුළූණු දාලා හොදින් තෙම්පරාදු කරගන්න. සුදුළූණු ලස්සන පාට්ට එනකොට ෆ්‍රෙශ්මිල්ක් කෝප්පේ එකතු කරගෙන එකටම හාල්ටිකත් එකතු කරගන්න.... කිරිවලින් හාල් ටික ටිකක් කලවම් කරගෙන බත් ඉදෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගෙන ලුනුත් අවාහ්‍ය පමන එකතු කරගෙන බත් උයාගන්න.... අන්තිමටම බැදගත් කජු මුදරස්පලම් ළූනු කරපිංචා එකතුකරගෙන ලස්සන කරගන්න

මල්ලවාරච්චිආරච්චිගේ චන්දිමා බන්ඩාර ගේ වෙනත් කෑම වට්ටෝරු


කහ බත්
මල්ලවාරච්චිආරච්චිගේ චන්දිමා බන්ඩාර
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කංකුන් රයිස්
By Niranjala Fernando
Views - 10
කන්කුන් ඉස්සෝ මික්ස් රයිස්
By Chandika Ariyasinghe
Views - 8
කංකුං බත්
By Thili Kannangara
Views - 6
මක්ලූබා රයිස්
By Kanchana Jayasekara
Views - 6
පොල් බත්
By Oshadhini Ruwanthika
Views - 9
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 17521
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15079
පෑන් කේක්
By Indunee Welivita
Views - 14632
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14180
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10835
Copyright © 2016 - 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'