katatarasata.com

 

 

පරිප්පු බත් - Dhal Rice

- වජිරා අස්සලඅාරච්චි විසිණි.



පරිප්පු බත්

කිරි කැකුළු හො බාස්මති හුන්ඩු 2
පරිප්පු හුන්ඩු 4/3
සිහින්ව ලියාගත් ලුණු ,අමුමිරිස් , තක්කාලි , කරපිංචා තලාගත් ඉගුරු , සුදුලුනු
තුනපහකුඩු , කහකුඩු
සුදුරු ටිකක්
තෙල් වර්ගයක්
ලුනුකුඩු , ගම්මිරිස් කුඩු
කොත්තමල්ලි කොල ,මින්චි කොල

පලමුව බත් උයාගන්න.බත් තැම්බිගෙන එනවිට පරිප්පු දමන්න .
බදුනක් ලිප තබා රත්වුවිට එයට තෙල් දමන්න .රත්වුවිට එයට ඉගුරු , සුදුලුනු දමන්න එය බැදෙනවිට ලුණු , අමුමිරිස් රම්පෙ කරපිංචා සුදුරු දමන්න .
ටිකක් රන්වන්පාට වෙනවිට තක්කාලි දමන්න . ඉන්පසු කහකුඩු තුනපහකුඩු ලුනු ගම්මිරිස් දමා ලිප නිවන්න.
ඉන්පසු කොත්තමල්ලි කොල දමා කලවම්කර එය බත් සමග මිශ්‍ර කරන්න .

ගොවාමල් සලාද

පාන්පිටි, කොන්ප්ලවර් , බිත්තරයක් (බැටරයක් සැදිමට)
බෙල්පෙපර් (කොල , කහ , රතු )
ගොවාමල් , තක්කාලි
ගම්මිරිස් කුඩු , ලුනු කුඩු
කැරට්
ලියාගත් ලුණු

ගොවාමල් ස්ටිම් කරන්න .
ඉන්පසු එවා බැටරයෙ තවරා ගැබුරු තෙලෙ බැදගන්න.
කැරට් ස්ටිම් කරගෙන කැලි කපන්න .
බෙල්පෙපර් , තක්කාලි කොටු කපන්න.
ලුනු කුඩු ගම්මිරිස් කුඩු දමා සියල්ල කලවම්කරන්න.

වජිරා අස්සලඅාරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


මුරුංගා මද මිශ්‍ර දැල්ලො තෙම්පරාදුව
වජිරා අස්සලඅාරච්චි

සෝසේජස් සහ ඉස්සෝ බත්
වජිරා අස්සලඅාරච්චි

චිලි චිකන්
වජිරා අස්සලඅාරච්චි

පරිප්පු බත්
වජිරා අස්සලඅාරච්චි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
වේලපු දෙල් මැල්ලුම
By Piumi Thanaweera Arachchi
Views - 16
දෙල් බැදුම
By Nisha Madu Madu
Views - 12
අබ, ගම්මිරිස් දෙල් තෙම්පරාදුව
By Gayani Silva
Views - 13
බැදපු දෙල් කරිය
By Niranjala Fernando
Views - 13
දෙල් ඇඹුල
By Niranjala Fernando
Views - 13
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15479
පෑන් කේක්
By Indunee Welivita
Views - 15246
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14601
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11111
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'