පරිප්පු බත් - Dhal Rice
- වජිරා අස්සලඅාරච්චි විසිණි.
පරිප්පු බත්
කිරි කැකුළු හො බාස්මති හුන්ඩු 2
පරිප්පු හුන්ඩු 4/3
සිහින්ව ලියාගත් ලුණු ,අමුමිරිස් , තක්කාලි , කරපිංචා තලාගත් ඉගුරු , සුදුලුනු
තුනපහකුඩු , කහකුඩු
සුදුරු ටිකක්
තෙල් වර්ගයක්
ලුනුකුඩු , ගම්මිරිස් කුඩු
කොත්තමල්ලි කොල ,මින්චි කොල
පලමුව බත් උයාගන්න.බත් තැම්බිගෙන එනවිට පරිප්පු දමන්න .
බදුනක් ලිප තබා රත්වුවිට එයට තෙල් දමන්න .රත්වුවිට එයට ඉගුරු , සුදුලුනු දමන්න එය බැදෙනවිට ලුණු , අමුමිරිස් රම්පෙ කරපිංචා සුදුරු දමන්න .
ටිකක් රන්වන්පාට වෙනවිට තක්කාලි දමන්න . ඉන්පසු කහකුඩු තුනපහකුඩු ලුනු ගම්මිරිස් දමා ලිප නිවන්න.
ඉන්පසු කොත්තමල්ලි කොල දමා කලවම්කර එය බත් සමග මිශ්ර කරන්න .
ගොවාමල් සලාද
පාන්පිටි, කොන්ප්ලවර් , බිත්තරයක් (බැටරයක් සැදිමට)
බෙල්පෙපර් (කොල , කහ , රතු )
ගොවාමල් , තක්කාලි
ගම්මිරිස් කුඩු , ලුනු කුඩු
කැරට්
ලියාගත් ලුණු
ගොවාමල් ස්ටිම් කරන්න .
ඉන්පසු එවා බැටරයෙ තවරා ගැබුරු තෙලෙ බැදගන්න.
කැරට් ස්ටිම් කරගෙන කැලි කපන්න .
බෙල්පෙපර් , තක්කාලි කොටු කපන්න.
ලුනු කුඩු ගම්මිරිස් කුඩු දමා සියල්ල කලවම්කරන්න.
![]() By Piumi Thanaweera Arachchi Views - 16 |
![]() By Nisha Madu Madu Views - 12 |
![]() By Gayani Silva Views - 13 |
![]() By Niranjala Fernando Views - 13 |
![]() By Niranjala Fernando Views - 13 |
![]() By Ruwanthika Madushani Views - 18055 |
![]() By Shiki Ranasinghe Views - 15479 |
![]() By Indunee Welivita Views - 15246 |
![]() By Indunee Welivita Views - 14601 |
![]() By Chathurani Priyangika Views - 11111 |