katatarasata.com

 

 

සේවරි රයිස් - Savoury Rice

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



සේවරි රයිස්
1.කුකුල් මස් තම්බා වතුර ටික පසෙකින් තබා කුඩා කැබැලි වලට කපාගන්න.

2.කුකුල් මස් තම්බාගත් වතුර සහ ලුනු ස්වල්පයක් යොදා බත පිසගෙන ඇට වෙන් වෙන්ව සිටින සේ කැට හොදින් ලිහාගන්න.

3.කොටු කපාගත් කුකුල් මස්
පොතු ඉවත් කරගත් ආමන්ඩ් ඇට
කජු
සිහින්ව කපාගත් බී ලූනු
අවශ්‍ය නම් සිහින් තීරු කපා ගත් පපඩම්
අර්තාපල්
ග්‍රීන්පීස්
ආදිය ගැඹුරු තෙලේ බැදගෙන පේපර් ටවල් එකක් මතට දමා වැඩිපුර ඇති තෙල් ඉවත් කර ලුනු සහ මිරිස් කුඩු ස්වල්පයක් යොදා කවලම් කරගන්න.

4.කෑම කන්න සූදානම් වුනු පසු ගැඹුරු තෙලේ බැදගත් සියල්ල බත් සමග කවලම් කර රසවත් සේවරි බත් එකක් පිලියෙල කරගන්න.
*මේ බත් එක හදද්දි ඔක්කොම එක පාරට කවලම් කරගන්න එපා ටික ටික කෑමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් පිලියෙල කරගන්න.එහෙම නැති වුනොත් තෙලේ බැදගත් දේවල් පෙගිලා ක්‍රිස්පි ගතිය නැති වෙනවා.
*බත් කන්න ගත්තම දෙහි හෝ ලෙමන් යුශ ටිකක් උඩින් දාගන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


පොලොස් ඇඹුල
තිලිනි ගයත්‍රී මුතුනායක

කරවිල මාලුව
තිලිනි ගයත්‍රී මුතුනායක

බෝංචි බැදුම
තිලිනි ගයත්‍රී මුතුනායක

බෝංචි කිරට
තිලිනි ගයත්‍රී මුතුනායක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
වේලපු දෙල් මැල්ලුම
By Piumi Thanaweera Arachchi
Views - 17
දෙල් බැදුම
By Nisha Madu Madu
Views - 13
අබ, ගම්මිරිස් දෙල් තෙම්පරාදුව
By Gayani Silva
Views - 14
බැදපු දෙල් කරිය
By Niranjala Fernando
Views - 14
දෙල් ඇඹුල
By Niranjala Fernando
Views - 14
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18058
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15479
පෑන් කේක්
By Indunee Welivita
Views - 15246
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14603
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11114
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'