katatarasata.com

 

 

සේවරි බත් - Savoury Rice

- අරුනොදා ලක්මලී සෝමදාස විසිණි.



උයා ගත් බත් කප් 4
බිත්තර 4
පොඩි ලුනු ගෙඩි 10 ක් හෝ ලොකු ලුනු ගෙඩි 1
අමු මිරිස් කරල් 2
ලීක්ස් ගස් 1
බටර් මේස හැදි 2
කරදමුන්ගූ කරලක්
රස අනුව ගම්මිරිස් කුඩු, ලුනු කුඩු
ලුනු ගෙඩි සිහින්ව කපා ගන්න.
මිරිස් කරල් වල ඇට ඉවත් කර චොප් කර ගන්න.
දැන් පෑන් ඒකකට, බටර් දමා ඒය රත් වන විට ,ලුනු ,ලීක්ස්, අමු මිරිස් දමන්න. කරදමුන්ගු කරලද දමන්න.
තවත් බෝල් ඒකකට,බිත්තර කඩා දමා, ඒයට රස අනුව ලුනු කුඩු ටිකක්, කලු ගම්මිරිස් කුඩු ටිකක් දමා බීට් කර ගන්න.
ඒම බිත්තර මිශ්‍රණය පෑන් ඒකේ මිශ්‍රණයට ඒකතූ කරන්න.
මෙම මිශ්‍රණය මද ගින්නේ පිසෙන විට බත් ඒකතු කරන්න . හොදින්ම කලවම් කරන්න.
රසවත් ඉතා පහසු සේවරි බත් සාදා අවසන්

අරුනොදා ලක්මලී සෝමදාස ගේ වෙනත් කෑම වට්ටෝරු


තුඹ කරවිල ව්‍යාංජනය
අරුනොදා ලක්මලී සෝමදාස

චීන ක්‍රමයට ගෝවා බැදුමක්
අරුනොදා ලක්මලී සෝමදාස

පොටැටෝ කොරෝක්
අරුනොදා ලක්මලී සෝමදාස

මාෂ් පොටැටෝ
අරුනොදා ලක්මලී සෝමදාස
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
වේලපු දෙල් මැල්ලුම
By Piumi Thanaweera Arachchi
Views - 17
දෙල් බැදුම
By Nisha Madu Madu
Views - 13
අබ, ගම්මිරිස් දෙල් තෙම්පරාදුව
By Gayani Silva
Views - 14
බැදපු දෙල් කරිය
By Niranjala Fernando
Views - 14
දෙල් ඇඹුල
By Niranjala Fernando
Views - 14
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15479
පෑන් කේක්
By Indunee Welivita
Views - 15246
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14601
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11113
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'