katatarasata.com

 

 

පොල් බත් - Coconut Rice

- ඔෂාධිණි රුවන්තිකා විසිණි.



පොල් බත් ~

මේකට ගන්නේ සාමාන්යෙන් සුදු බතක්.පුතාට ගෙනාපු සුවදෙල් මම ගත්තේ.ඒකෙන් රස වැඩි නිසා

බත් එකට ලුනු දාලා වතුර පොඩ්ඩක් වැඩිපුර තියන්න ඕන.ගොඩක් නෙමෙයි බත් එක යන්තන් බෙරි වෙන්න ඕන.ඒකයි ක්රමය.රම්පේ කෑල්ලක් පොඩියට කපලා බතට එකතු කරලම තියන්න උයද්දි

හතර දෙනෙක්ට පොඩි පොල් ගෙඩියක් විතර ගාලා තියාගන්න.ලා පොල් ගෙඩියක් නම් තමයි රස

වෙනම ළුෑණූ , සුදු ළුෑණූ ,කරපිංචා හීනීයට ලියා ගන්න.ඒ ටික පොඩ්ඩක් තෙම්පරාදු කරන්න.ඉගුරු කුඩු ටිකක්,ලුනු ටිකක්,ගම්මිරිස් ටිකක් ඒකටම එකතු කරන්න.තෙම්පරාදු උනාම පොල් ටිකත් ඒකටම දාලා කවලම් කරලා පොඩ්ඩක් කූරු ගලා පැත්තකින් තියා ගන්න

බත හරි ගියාම ඒ මිශ්රණය බතට දාලා කවලම් කරලා ගන්න.

අපේ ගෙදර අය ආසම කැමක්.පොඩ්ඩාත් හරි ආසයි

ඔෂාධිණි රුවන්තිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


පොලොස් මෝජු
ඔෂාධිණි රුවන්තිකා

පොලොස් තෙම්පරාදුව
ඔෂාධිණි රුවන්තිකා

තන්දුරි ෆිෂ්
ඔෂාධිණි රුවන්තිකා

මාළු ස්ටූ
ඔෂාධිණි රුවන්තිකා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
වේලපු දෙල් මැල්ලුම
By Piumi Thanaweera Arachchi
Views - 17
දෙල් බැදුම
By Nisha Madu Madu
Views - 13
අබ, ගම්මිරිස් දෙල් තෙම්පරාදුව
By Gayani Silva
Views - 14
බැදපු දෙල් කරිය
By Niranjala Fernando
Views - 14
දෙල් ඇඹුල
By Niranjala Fernando
Views - 14
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15479
පෑන් කේක්
By Indunee Welivita
Views - 15246
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14601
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11111
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'