පොල් බත් - Coconut Rice
- ඔෂාධිණි රුවන්තිකා විසිණි.
පොල් බත් ~
මේකට ගන්නේ සාමාන්යෙන් සුදු බතක්.පුතාට ගෙනාපු සුවදෙල් මම ගත්තේ.ඒකෙන් රස වැඩි නිසා
බත් එකට ලුනු දාලා වතුර පොඩ්ඩක් වැඩිපුර තියන්න ඕන.ගොඩක් නෙමෙයි බත් එක යන්තන් බෙරි වෙන්න ඕන.ඒකයි ක්රමය.රම්පේ කෑල්ලක් පොඩියට කපලා බතට එකතු කරලම තියන්න උයද්දි
හතර දෙනෙක්ට පොඩි පොල් ගෙඩියක් විතර ගාලා තියාගන්න.ලා පොල් ගෙඩියක් නම් තමයි රස
වෙනම ළුෑණූ , සුදු ළුෑණූ ,කරපිංචා හීනීයට ලියා ගන්න.ඒ ටික පොඩ්ඩක් තෙම්පරාදු කරන්න.ඉගුරු කුඩු ටිකක්,ලුනු ටිකක්,ගම්මිරිස් ටිකක් ඒකටම එකතු කරන්න.තෙම්පරාදු උනාම පොල් ටිකත් ඒකටම දාලා කවලම් කරලා පොඩ්ඩක් කූරු ගලා පැත්තකින් තියා ගන්න
බත හරි ගියාම ඒ මිශ්රණය බතට දාලා කවලම් කරලා ගන්න.
අපේ ගෙදර අය ආසම කැමක්.පොඩ්ඩාත් හරි ආසයි
![]() By Piumi Thanaweera Arachchi Views - 17 |
![]() By Nisha Madu Madu Views - 13 |
![]() By Gayani Silva Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Ruwanthika Madushani Views - 18055 |
![]() By Shiki Ranasinghe Views - 15479 |
![]() By Indunee Welivita Views - 15246 |
![]() By Indunee Welivita Views - 14601 |
![]() By Chathurani Priyangika Views - 11111 |