katatarasata.com

 

 

කංකුං බත් - Kangkung Rice

- තිළි කන්නන්ගර විසිණි.



කංකුං බත්

අවශ්‍ය කලමනා

බෙරි නොවන ලෙස පිසගත් බාස්මතී බත්
නට්ට සමග සිටින සේ කොලෙන් කොලේ කඩාගෙන සෝදාගෙන ජලය ඉවත් කරගත් කංකුං
චිලි පේස්ට් ( නිවසේ සාදාගන්නේනම් වඩාත් රසවත් බත් එකක් සාදාගත් හැක)
තලාගත් ඉගුරු සුදුලූනු
බත තෙම්පරාදු කිරීමට බටර් හෝ මාගරින්
සෝයා සෝස් ස්වල්පයක්
තක්කාලි සෝස්
ලුනු
කපාගත් ලොකු ලූනු ගෙඩියකින් කාලක්
රම්පේ කරපින්චා

ක්‍රමය

නොන්ස්ටික් භාජනයක් ලිප තබා එයට බටර් දමා බටර් ටික දියවෙන විට තලාගත් ඉගුරු සුදුලූනු දමා හොදින් රන්වන්පාට වන තෙක් බැදගන්න.දැන් එයට කරපින්චා රම්පේ සහ ලොකු ලුනු එක් කරන්න. ඉන්පසු චිලිපේස්ට් තක්කාලි සෝස් සෝයා සෝස් සියල්ල එක්කර ලුනු ස්වල්පයක් දමා හොදින් කලවම් කරගන්න.
දැන් එයට කංකුං ටික එක් කර හොදින් තෙම්පරාදු කරගන්න.
ඉන්පසු බත් ටික ටික එක් කර හොදින් කලවම් කරගන්න

තිළි කන්නන්ගර ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදර හදපු චිකන් මීට බෝල්ස්
තිළි කන්නන්ගර

චිකන් රෝස්ට්
තිළි කන්නන්ගර

කංකුං බත්
තිළි කන්නන්ගර
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
වේලපු දෙල් මැල්ලුම
By Piumi Thanaweera Arachchi
Views - 17
දෙල් බැදුම
By Nisha Madu Madu
Views - 14
අබ, ගම්මිරිස් දෙල් තෙම්පරාදුව
By Gayani Silva
Views - 15
බැදපු දෙල් කරිය
By Niranjala Fernando
Views - 15
දෙල් ඇඹුල
By Niranjala Fernando
Views - 14
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18058
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15479
පෑන් කේක්
By Indunee Welivita
Views - 15247
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14604
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11114
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'