කංකුං බත් - Kangkung Rice
- තිළි කන්නන්ගර විසිණි.
කංකුං බත්
අවශ්‍ය කලමනා
බෙරි නොවන ලෙස පිසගත් බාස්මතී බත්
නට්ට සමග සිටින සේ කොලෙන් කොලේ කඩාගෙන සෝදාගෙන ජලය ඉවත් කරගත් කංකුං
චිලි පේස්ට් ( නිවසේ සාදාගන්නේනම් වඩාත් රසවත් බත් එකක් සාදාගත් හැක)
තලාගත් ඉගුරු සුදුලූනු
බත තෙම්පරාදු කිරීමට බටර් හෝ මාගරින්
සෝයා සෝස් ස්වල්පයක්
තක්කාලි සෝස්
ලුනු
කපාගත් ලොකු ලූනු ගෙඩියකින් කාලක්
රම්පේ කරපින්චා
ක්‍රමය
නොන්ස්ටික් භාජනයක් ලිප තබා එයට බටර් දමා බටර් ටික දියවෙන විට තලාගත් ඉගුරු සුදුලූනු දමා හොදින් රන්වන්පාට වන තෙක් බැදගන්න.දැන් එයට කරපින්චා රම්පේ සහ ලොකු ලුනු එක් කරන්න. ඉන්පසු චිලිපේස්ට් තක්කාලි සෝස් සෝයා සෝස් සියල්ල එක්කර ලුනු ස්වල්පයක් දමා හොදින් කලවම් කරගන්න.
දැන් එයට කංකුං ටික එක් කර හොදින් තෙම්පරාදු කරගන්න.
ඉන්පසු බත් ටික ටික එක් කර හොදින් කලවම් කරගන්න
![]() By Piumi Thanaweera Arachchi Views - 17 |
![]() By Nisha Madu Madu Views - 14 |
![]() By Gayani Silva Views - 15 |
![]() By Niranjala Fernando Views - 15 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Ruwanthika Madushani Views - 18058 |
![]() By Shiki Ranasinghe Views - 15479 |
![]() By Indunee Welivita Views - 15247 |
![]() By Indunee Welivita Views - 14604 |
![]() By Chathurani Priyangika Views - 11114 |