katatarasata.com

 

 

මැල්ලූබේ සහරා - mallube sahara rice

- නිශා නවරත්න විසිණි.



මැල්ලූබේ සහරා..(ජෝර්දාන් රටේ ආවෙනික බත් එකක්

ගෝවා මල් ච්කන් මිශ්‍ර බත්

අද ගමේ කඩෙන් මේවා තමයි ..

සලාද එක්ක කන්න..

ඔෆ් කැන්සල්..

වැඩට යනවෝ..

ඔයාලා රස බලලා කියන්නකෝ

මම යනවා .

අවශ්‍ය දේවල්

ලොකු ගෝවා මලක් .(ලොකු පොකුරු කපා )

බාසමති රයිස් අවශ්‍ය පමණ ..(මේ රයිස් කුකර් කප් එකෙන් 4ක්

කුකුලෙක්

අමු මිරිස් කරල් ටිකක්

ගම්මිරිස් කුඩු ,බැදපු කුඩු ,කහ ,කුරුදු කුඩු වැඩියෙන්

මැගි සුප් කැට හෝ ච්කන් බ්‍රොත් අවශ්‍ය පමණ

ලුනු .

සාදන ක්‍රමය

ච්කන් ලොකු කැබ්ලි කපා ලුනු සහ කහ දමා හොදින් සෝදා වතුර බේරෙන්න තබා ගම්මිරිස් ,බැදපු තුනපහ (කලු කුඩු) කහ කුරුදු කුඩු ලුනු දමා හොඳින් අත ගා තියන්න ..

ගෝවා මල් හොඳින් සොදා වතුර බෙරෙන්න පිරිසිදු රෙදි කෑල්ලක් දාන්න ..

තෙල් ටිකක් ලිපේ තියලා ගෝවා මල් බැද ගන්න ..ගැබුරු තෙලේ නෙමේ ..ගොඩක් වේලා නෙමේ ..යන්තම් බ්‍රඋන් පාට ..පින්තූර බලන්න .

ච්කන් ටිකත් බැද ගන්න ..කර වෙන්න නෙමේ ..

හාල් ප්‍රමාණයට වතුර දමා සුප් කැටය කහ,කුරුදු කුඩු මේස හැන්දක් පමණ දමා උතුරන්න හැර බැදගත් ච්කන් දාන්න ..

ටික වෙලාවක් තියලා ගෝවා මල් උඩ්න් දාන්න ..

උතුරන විට ලුනු බලන්න ..හොදින් කුරුදු රහ එන්න ඔනි ..

අමුමිරිස් දාන්න .

ගෝවා මල් දැම්මහම ගොඩක් උතුරන්න එපා..

ඉක්මනට සෝදා ගත් හාල් දමන්න ..

(බාසමති හාල් නම් සෝදා ටිකක් පෙගෙන්න තබන්න ..ඇට ලොකු වෙනවා..(හැබැයි කොලිටි හාල් වෙන්න ඔනි .

හොඳින් උතුරන විට ලුනු බලා ගින්දර අඩු කර සාමාන්‍ය බත් හදනවා වගේ හදන්න ..

මේක ලස්සනයි අප් සයිඩ් ඩව්න් දැම්මහම ..

ලොකු රව්න් ට්‍රෙ එක තියනවා නම් අනික් පැත්තට හරවන්න..අඩිය තමා ලස්සන.🙂

රෙඩ්

ඔන්න රෙසිපි ඉල්ලපු අයට..

අපිටත් ගේන්න හොදේ 🙂

නිශා නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


ෂුගර් කුකීස්
නිශා නවරත්න

මැංගෝ ඇන්ඩ් බනානා මිල්ක්ෂේක්
නිශා නවරත්න

ෆ්‍රෝසන් බ්ලූ බෙරීස්, බනානා ඇන්ඩ් හනී මිල්ක්ෂේක්
නිශා නවරත්න

කාමරංගා ජූස්
නිශා නවරත්න
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'