katatarasata.com

 

 

ස්පෙශල් චිකන් කරි - Special chicken curry

- නුවන් තරංග වික්‍රමගේ විසිණි.



NU - ONE ස්පෙශල් චිකන් කරි

අවශ්‍යයි

චිකන් 500 පමන

විනාකිරි කෝප්ප බාගයක්

ගම්මිරිස් කුඩු

මිරිස් කුඩු

බැදගත් තුනපහ කුඩු

කහ කුඩු

කරපිංචා

සේර කැබැල්ලක්

තක්කාලි ගෙඩි දෙකක්

චොප් කරගත් සුදු ළූන

චොප් කරගත් ඉඟුරු ටිකක්

කෝන් පිටි තේ හැදි 2

අමු මිරි කරල් කීපක්

රම්පේ කැබැල්ලක්

(විශේෂයෙන් දෙයක් තියෙනවා

කරාබු නැටි හතරක්

සාදික්කා ගෙඩි බාගයක්

වසාවාසි දෙකක් පමන

කුරුදු කැබැල්ලක්

එනසාල් ඇට පහක් හයක්

මේ සියල්ල කබලේ බැදගෙන හොඳින් කුඩු කරගෙන කුඩා බෝතලයකට දමා පසෙකින් තියන්න)

හරි මුලින්ම චිකන් ටික බාජනයකට දමා එයට කහ කුඩු මිරිස් කුඩු ගම්මිරි කුඩු සහ තුනපහ කුඩු දම හොඳින් කලවම් කර විනාකිරි එක් කර මස් කැබලි වලින් බාගයක් වැසෙන පමන වතුරත් එක් කර හොඳි තම්බා ගන්න ඉන් පසු මස්කෑලි ටික ගෙන රන්වන් පාට වනතෙක් ගැඹුරු තෙලේ බැදගන්න ඉතුරු උනු චිකන් ස්ටොක් ටික පසෙකින් තබා ගන්න

දැන් භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමාෙයට අමුමිරිස් රම්පේ කරපිංචා තක්කාලි එක්කර ටිකක් තෙම්පරාදු කරන්න එයට බැදපු තුනපහ මිරිස් කුඩු කහකුඩු අවශ්‍ය පමන එක්කරන්න තෙම්පරාදු වූ පසු එයට චිකන් ස්ටොක් ටික එක්කරන්න දැන් එයටම උනු වතුර තේ කොප්ප බාගයක දියකරගත් කොන්පිටි එක් කරන්න මේ මිශ්‍රණය හොඳින් නටන විට එයට චිකන් ටික එකතු කරන්න විනාඩි 10 විතර පසු

අර විශේෂයෙන් හදලා පොඩි බෝතලයකට දැම්මෙ එයින් ට්කක් එක් කරන්න ලිපෙන් බා ගන්න.මෙය අඩුම පැය පහක් පමන තිබෙන්නට හැර නැවත පොඩ්ඩක් රතකර කෑමට ගන්න

වෙනස බලන්න

නුවන් තරංග වික්‍රමගේ ගේ වෙනත් කෑම වට්ටෝරු


පැළ මුං ව්‍යාංජනය
නුවන් තරංග වික්‍රමගේ

චිකන් ගිසාඩ් කරිය
නුවන් තරංග වික්‍රමගේ

චිකන් ඩෙවෙල්
නුවන් තරංග වික්‍රමගේ

ස්පෙශල් චිකන් කරි
නුවන් තරංග වික්‍රමගේ
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
බටර් ක්‍රීම්
By Niranjala Fernando
Views - 3
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 2
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 1
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 1
මිල්ක්මේඩ් රටඉදි කේක්
By Niranjala Fernando
Views - 2
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'