katatarasata.com

 

 

මැලේ චිකන් කරි - Malay chicken curry

- විජිනි වත්සලා විසිණි.





කුකුල් මස් 500g

ළුුණු ගෙඩි 2

ඔයිල්

පොල්කිරි අවුන්ස 20 මිටිකිරි දියකිරි වලින් ගන්න

අඹරා හෝ කුඩුකර ගන්න

කොත්තමල්ලි මේසහැදි 1, සුදුරු මේසහැදි 1, මහදුරු තේහැදි 1/2, සුදු කසකසා මේසහැදි 1, සුදු ගම්මිරිස් තේහැදි 2 ,

කහස්වල්පයක්, රම්පේ, කරපිංචා, කපාගත් අමු මිරිස්, කරද මුන්ගු කරල් 3, කරාබු නැටි 3 , කුරුදු පොතු කෑල්ලක්,

මුලින්ම බාජනයක් ගෙන තෙල්දමා ලිපතබාගෙන රම්පේ, කරපිංචා, ළුැණු, අමු මිරිස් බැදගෙන, සුවද කුඩුටික කපාගත් මස්දමා මිනිත්තු 10 පමන බැදගන්න ( මස්වලට ලුනු දාන්න එපා) , දෙවෙනි කිරිහා ලුනු එක්කර මද ගින්නේ මස් තැම්බෙන තුරු උයාගන්න (දෙවෙනි කිරි කියන්නේ දියකිරි), ඉන්පසු අඹරාගත්හෝ කුඩුකල සියලු ටික එක්කර මිනිත්තු 2පමන තබා අඹරාගත් කසකසා සහ ගම්මිරිස් පලමු කිරිවල ඒ කියන්නේ මිටිකිරි වලට දියකර මස්වලට එක්කර මද ගින්නේ උයා ගන්න, අවසානයේ සාදික්කා තේහැදි 1/2 එක්කර කවලම්කර ලිපෙන් බාගන්න.. 😍

 

විජිනි වත්සලා ගේ වෙනත් කෑම වට්ටෝරු


මැලේ චිකන් කරි
විජිනි වත්සලා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18367
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'