මැලේ චිකන් කරි - Malay chicken curry
- විජිනි වත්සලා විසිණි.
කුකුල් මස් 500g
ළුුණු ගෙඩි 2
ඔයිල්
පොල්කිරි අවුන්ස 20 මිටිකිරි දියකිරි වලින් ගන්න
අඹරා හෝ කුඩුකර ගන්න
කොත්තමල්ලි මේසහැදි 1, සුදුරු මේසහැදි 1, මහදුරු තේහැදි 1/2, සුදු කසකසා මේසහැදි 1, සුදු ගම්මිරිස් තේහැදි 2 ,
කහස්වල්පයක්, රම්පේ, කරපිංචා, කපාගත් අමු මිරිස්, කරද මුන්ගු කරල් 3, කරාබු නැටි 3 , කුරුදු පොතු කෑල්ලක්,
මුලින්ම බාජනයක් ගෙන තෙල්දමා ලිපතබාගෙන රම්පේ, කරපිංචා, ළුැණු, අමු මිරිස් බැදගෙන, සුවද කුඩුටික කපාගත් මස්දමා මිනිත්තු 10 පමන බැදගන්න ( මස්වලට ලුනු දාන්න එපා) , දෙවෙනි කිරිහා ලුනු එක්කර මද ගින්නේ මස් තැම්බෙන තුරු උයාගන්න (දෙවෙනි කිරි කියන්නේ දියකිරි), ඉන්පසු අඹරාගත්හෝ කුඩුකල සියලු ටික එක්කර මිනිත්තු 2පමන තබා අඹරාගත් කසකසා සහ ගම්මිරිස් පලමු කිරිවල ඒ කියන්නේ මිටිකිරි වලට දියකර මස්වලට එක්කර මද ගින්නේ උයා ගන්න, අවසානයේ සාදික්කා තේහැදි 1/2 එක්කර කවලම්කර ලිපෙන් බාගන්න..
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Ruwanthika Madushani Views - 18367 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |