katatarasata.com

 

 

බේක් ච්කන් එන්ශිලාඩා - Baked chicken Enchilada

- නිශා නවරත්න විසිණි.



බේක් ච්කන් එන්ශිලාඩා

Baked chicken Enchilada (maxican dish )

මෙය පිලිගන්වන්නෙ සවර් ක්‍රීම් ,කොත්තමල්ලි කොල සහ අලිගැටපේර පේර එක්ක..

කව්ද එන්නේ රස බලන්න

වෙනසකටත් එක්ක කමු..

🙂

අවශ්‍ය ද්‍රව්‍ය .

තම්බා ගත් ච්කන් බ්‍රෙස්ට් කටු රහිත

ග්‍රීන් ඔනියන් (ලූනු කොල )කපා ගත්

චිලී පව්ඩර් (මිරිස් කුඩු )

එන්ශිලාඩා සොස් කෝප්ප කාලක් පමණ (ගන්න ච්කන් අනුව වෙනස් වෙනවා )

1/2 කප් ශෙඩර්ඩ් ලෝ ෆැට් ච්ස් (shredded cheese )අව්න්ස 2

1/2 කප් පෙපර් ජැක් ච්ස් (pepper jack cheese ) අව්න්ස 4

කෑලි කපන ලද තක්කාලි කැන් 1ක් (diced tomatoes

බ්ලැක් ඔලිව් ස්

සවර් ක්‍රීම් Sour cream

අලිගැටපේර

කොත්තමල්ලි කොල ටිකක්

මම මේ කිසිම දෙයක් මැන්නේ නැහැ .

ඕවන් එක 350 ෆ්

ෆ්‍රයි පෑන් එකක් ගෙන ඔඉල් ස්ප්‍රේ කර කපා ගත් ස්පිරින් ඔනියන් ට්ක දාන්න .

තම්බා ගත් ච්කන් අතින් හෝ කුඩා කෑලි වලට කපා ගෙන ලූනු එකට දාන්න.ටිකක් ෆ්‍රයි වෙනකොට බ්ලැක් ඔලිව් එක් කරන්න .

ගින්දර අඩු කර මිරිස් කුඩු ,එන්ච්ලාඩා සෝස් ,තක්කාලි සෝස් දමා හොදින් කලවම් කර ලිපෙන් බාන්න .

ශෙඩර් ච්ස් දාන්න .

ස්ප්‍රේ කර ඔවන් ඩිශ් එකක් ගෙන මෙ සාදා ගත් ච්කන් මිශ්‍රනය දමා උඩ්න් පෙපර් ජැක් ච්ස් දමා විනාඩි 15ක් බේක් කරන්න .

ඔවන් එකේ බ්‍රොයිලර් එක ඔන් කර බේක් කරගත් ච්කන් එක උඩ ඩුබුරු පැහැ වෙන්න විනාඩි 4පමන broil කරන්න ..

කෑමට ගන්න විට සවර් ක්‍රීම් ,අලිගැටපේර ,කොත්තමල්ලි උඩ්න් දමා කෑමට ගන්න .

උනුවෙන් කනවිට රසයි ..

කෝ රෙසිපි ඉල්ලුවට කවුරුත් හදලා ගේන්නේ නෑනේ ..

නිශා නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


ෂුගර් කුකීස්
නිශා නවරත්න

මැංගෝ ඇන්ඩ් බනානා මිල්ක්ෂේක්
නිශා නවරත්න

ෆ්‍රෝසන් බ්ලූ බෙරීස්, බනානා ඇන්ඩ් හනී මිල්ක්ෂේක්
නිශා නවරත්න

කාමරංගා ජූස්
නිශා නවරත්න
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'