ඌරැ මස් අච්චාරැ - Pork pickle
- ශියාමා තුෂාරි විසිණි.
ඌරැ මස් අච්චාරැ/pork pickle.
මේ මම හදපු විදිහ..අපිට ඉතිං නයි නෑ..හිටියනම් දෙන්නෙ නයි දාල.
1.
තෙල් කෑල්ල සමග ඌරැමස් ග්‍රෑම් 500.
විනාකිරි මේස හැදි 2ක්.
කහ කුඩු ස්වල්පයක්.
ලුනු අවශ්‍ය පමනට
වතුර අඩු කෝප්ප 2ක් දමා මස් කුට්ටිය විනාඩි 45ක් හෝ පැයක් තම්බා ගන්න.
2.
අබ කුඩු තේ හැදි 2ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 2ක්
විනාකිරි මේස හැදි 3ක්
අබරාගත් ඉගුරැ තේ හැන්දක්
කරද මුංග කරල් 3ක්
කරාබු නැටි 2ක්
කුරැදු කෑල්ලක්
ලියා ගත් ලූණු(කැමතිනම් රතුලූණු ගෙඩි පිටින්)
නයි මිරිස් හෝ කොච්චි.(මම දැම්මෙ අමු මිරිස් කරල් කීපයක්.
මස් එක තැම්බිලා ඇතිනම් හීනි තීරැ කපා ගන්න.
2වෙනි කොටසේ ඇති දේවල් සමග මස් ටික හොදින් මිශ්‍රකර ලුනු අවශයනම් එකතු කර හොදින් වසා තබා පහුවදාට කෑමට ගන්න.
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 4 |
![]() By Niranjala Fernando Views - 3 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Ruwanthika Madushani Views - 18368 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |