katatarasata.com

 

 

බාබක්‍යු පෝක් - Barbeque pork

- ගයාන් එරන්දක විසිණි.



ෆෝක් රිබ්ස් 🥩🥩

මේක ඊයේ මම BBQ කරන්න මැරිනේට් කරේ මෙන්න මේ ටික එකතු කරල.. 😍😍

ලුනු කුඩු මේස හැඳි 2

ගම්මිරිස් කුඩුමේස හැඳි 2

සීනි මේස හැඳි 2

මිරිස් කුඩු මේස හැඳි 2

මස් කරි කුඩු මේස හැඳි 1

කහ කුඩු මේස හැඳි 1

මස්ටර්ඩ් කුඩු මේස හැඳි 1

ගාර්ලික් කුඩු මේස හැඳි 1

අනියන් කුඩු මේස හැඳි 1

මේ මිෂ්‍රනය හොඳට අත ගාල ව්‍රැෆින් ෆේෆර් එකෙන් හොඳට ඔතල ෆ්‍රීසර් එකේ ෆැය 10ක් වත් තියල ගන්න.. ෆට්ට ෆට ෆට ඈ..

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


බටු බත්
ගයාන් එරන්දක

චොකලට් ෆජ් බ්‍රවුනීස්
ගයාන් එරන්දක

ෆ්‍රෙෂ් ස්ප්‍රින්ග් රෝල්ස්
ගයාන් එරන්දක

පාන් වඩේ
ගයාන් එරන්දක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'