බාබක්‍යු පෝක් - Barbeque pork
- ගයාන් එරන්දක විසිණි.
ෆෝක් රිබ්ස්
මේක ඊයේ මම BBQ කරන්න මැරිනේට් කරේ මෙන්න මේ ටික එකතු කරල..
ලුනු කුඩු මේස හැඳි 2
ගම්මිරිස් කුඩුමේස හැඳි 2
සීනි මේස හැඳි 2
මිරිස් කුඩු මේස හැඳි 2
මස් කරි කුඩු මේස හැඳි 1
කහ කුඩු මේස හැඳි 1
මස්ටර්ඩ් කුඩු මේස හැඳි 1
ගාර්ලික් කුඩු මේස හැඳි 1
අනියන් කුඩු මේස හැඳි 1
මේ මිෂ්‍රනය හොඳට අත ගාල ව්රැෆින් ෆේෆර් එකෙන් හොඳට ඔතල ෆ්‍රීසර් එකේ ෆැය 10ක් වත් තියල ගන්න.. ෆට්ට ෆට ෆට ඈ..
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 51 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11526 |