katatarasata.com

 

 

පොලොස් සොසේජස් - Tender Jack fruit Sausages

- තරංගා ලක්මාලි විසිණි.



පොලොස් වලින් හදාගත්ත ජම්බෝ සොසෙජස් කන්න කවුද එන්නේ රෙසිපි පරක්කු වුනාට සමාවෙන්න

ලුණුයි කහ ගොරකා දාලා තම්බගත්ත පොලොස් හොදට පොඩි කරගෙන ඒකට හිනියට ලියාගත්ත අමුමිරිස් රටළුණු සුදුළුණු තුනපහ මිරිස් ගම්මිරිස් කඩල පිටි මේ ඔක්කොම දාලා හොදට කලවම් කරගෙන ලන්ච් ෂිට් එකක් අරගෙන එකට ටිකක් තියලා ටොෆියක් වගේ ඔතාගන්න ඊට පස්සේ හුමාලෙන් විනාඩි 20ක් වගේ තම්බගෙන නිවෙන්න ඇරලා බැදලා ගන්න එහෙමත් නැත්නම් ෆිජ් එකේ පැය දෙකක් වගේ තියලා බැදලා ගන්න

තරංගා ලක්මාලි ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෝවා මැල්ලුම
තරංගා ලක්මාලි

පොලොස් සොසේජස්
තරංගා ලක්මාලි

කරවල මාළු මිරිස් මිශ්‍ර කරවීල බැදුම
තරංගා ලක්මාලි

නිවිති සමග පරිප්පු
තරංගා ලක්මාලි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18367
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'