චිලි කොන් කානේ - Chili con carne
- උරේෂා උරේෂා විසිණි.
Chili con carne. ( Maxican American dish ekak )
චිලි කොන් කානේ
අබරා ගත් මස්. Beaf වලින් තමා සාමාන්යෙන් හදන්නෙ. මම ගත්තෙ pork & lamb කලවමට.
සිහින්ව කපාගත් ලූනු
සුදු ලූනු
සිහින්ව කපාගත් තක්කාලි ගෙඩි 2-3 ක් හෝ කැබලි සහිත තක්කාලි ටින් 1 ක්
තම්බා ගත් කිඩ්නි බීන් හො ටින් 1 ( kidney bean )
කෑලි කපාගත් අමු මිරිස් කරල් 2 ක්
මිරිස් කුඩු රස අනුව.
දුරු කුඩු ටිකක් වැඩිපුර
දුරු ඇට ටිකක්
Paprica කුඩු ( නැතිවත් කමක් නෑ )
චිකන් ස්ටොක් / බීෆ් ස්ටොක්
සාදමු.
තෙල් චුට්ටක් ලිප තියල ලූනු සුදු ලූනු යන්තම් රන්වන් පාට වෙන්න බැද ගන්න. ගින්දර අඩු කරල දුරු ඇට , දුරු කුඩු , මිරිස් කුඩු , xxx මිරිස් එක් කර හොදින් කලවම් කරන්න. නැවත ගින්දර වැඩි කරල අබරාගත් මස් එක් කර කලවම් කරමින් විනාඩි 5 ක් පමන පිස ගන්න. තක්කලි එක් කර විනාඩි 5 කින් පමන kidney beans එක් කර කලවම් කරන්න. ස්ටොක් එක් කර අවශ්‍ය පමනට වතුර ටිකකුත් එක් කර විනාඩි 40 ක් පමන ඉතා අඩු ගින්දරේ පිස ගන්න.
උයල ඉවර උනාම තද රතු පාටට හුරු කලු පාටට එන්න ඕන.
පාන් හෝ තැම්බූ හාලේ බත් එක්ක රසායි.
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 51 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11526 |