katatarasata.com

 

 

අල මසාලා කරිය - Potato masala curry

- පියුමි තුෂාරි විසිණි.



අල මසාල කරි

--------------------------

මම හැදුවෙ අල මසාල කරි

තම්බලා පොඩි කෑලි වලට කපා ගත්තු අල ටිකක් ගන්න

තෙල් චුට්ටක් ලිපේ තියලා ඒකට අබ ඇට චුට්ටක් , සූදුරු චුට්ටක් දාලා බැදෙන්න අරින්න ..

ඒකට චූටියට කපා ගත්තු සුදු ලූනු ටිකක් එකතු කරන්න ..

ඒක බැදෙන කොට හීනියට කපා ගත්තු ලොකු ලූනු , දෙකට පලා ගත්තු අමුමිරිස් , රම්පෙ , කරපිංචා එකතු කරන්න ..

ඒකට රස අනුව ලුනු , මිරිස් කුඩු , කහ කුඩු , බැදපු තුනපහ කුඩු එකතු කරන්න ...පොඩියට කපා ගත්තු තක්කාලි ත් එකතු කරන්න ..( මම දැම්මෙ නෑ...ඒ වෙනුවට සියඹලා චුට්ටක් එකතු කලා..)

ලූනු ටික හොඳින් බැදුනාම අල ටික එකතු කරන්න ..

අල ටික චුට්ටක් පොඩි වෙන විදියට කලවම් කරන්න ...

හොදි ගතියට ඕනෙ නම් වතුර චුට්ටක් එකතු කරන්න ...

හොඳින් ඉදුනාම ලිපෙන් අයින් කරන්න ..

එච්චරයි

පියුමි තුෂාරි ගේ වෙනත් කෑම වට්ටෝරු


බෝංචි ව්‍යාංජනය
පියුමි තුෂාරි

අල මසාලා කරිය
පියුමි තුෂාරි

බැදපු අල තෙම්පරාදුව
පියුමි තුෂාරි

අඟුළු කරවල උයලා
පියුමි තුෂාරි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 2
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 1
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 1
මිල්ක්මේඩ් රටඉදි කේක්
By Niranjala Fernando
Views - 1
පොල් කේක්
By Niranjala Fernando
Views - 1
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18367
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'