katatarasata.com

 

 

ක්‍රීමි පොටැටෝ සැලඩ් - CREAMY POTATO SALAD

- උරේෂා උරේෂා විසිණි.



අල තම්බල පොතු ඉවත් කරල නිවෙන්න තියන්න.

ලූනු

සැල්දිරි

පාර්ස්ලි

ඩිල්

අච්චාරු දැමූ ගර්කින්

මේ සියල්ල කපාගෙන පොඩි කෑලි කපා ගත් අලවලට මිශ්‍ර කරන්න.

( මේ සියලුම දේවල් අවශ්‍ය නෑ.)

ක්‍රීමි සෝස් එක සදහා

මයෝනේස්

ෆ්‍රෙශ් ක්‍රීම් ( මම ගත්තෙ යෝගට් )

අබ ක්‍රීම්

විනාකිරි

ලුනු , ගම්මිරිස්

ෆ්‍රෙශ් මිල්ක් මේස හැදි 3 - 4 හෝ වතුර ටිකක්.

මී සියල්ල වෙනම භාජනයක ක්‍රීම් එකක් වනතුරු මිශ්‍ර කර අල වලට කලවම් කරන්න. ෆ්‍රිජ් එකේ පැයක් තියා කෑමට ගන්න. ඔර්ජිනල් විදිහටනම් තම්බාගත් බිත්තර කෑලි කපල එක් කරනව. අවශ්‍ය ප්‍රමාණයන් තමන් කැමති රස අනුව එක් කරන්න. අල වලට මේ සෝස් එක විතරක් මිශ්‍ර කරලත් රසයි.

උරේෂා උරේෂා ගේ වෙනත් කෑම වට්ටෝරු


පිටා බ්‍රෙඩ්
උරේෂා උරේෂා

අඹරාගත් මස් පිරවුම සහිත පැටිස්
උරේෂා උරේෂා

ස්ප්‍රින්ග් රෝල්ස්
උරේෂා උරේෂා

අලිගැටපේර සැන්ඩ්විච්
උරේෂා උරේෂා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
චොකලට් ගනාශ්
By Niranjala Fernando
Views - 1
බටර් ක්‍රීම්
By Niranjala Fernando
Views - 4
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 3
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 2
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 2
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'