ක්‍රීමි පොටැටෝ සැලඩ් - CREAMY POTATO SALAD
- උරේෂා උරේෂා විසිණි.
අල තම්බල පොතු ඉවත් කරල නිවෙන්න තියන්න.
ලූනු
සැල්දිරි
පාර්ස්ලි
ඩිල්
අච්චාරු දැමූ ගර්කින්
මේ සියල්ල කපාගෙන පොඩි කෑලි කපා ගත් අලවලට මිශ්‍ර කරන්න.
( මේ සියලුම දේවල් අවශ්‍ය නෑ.)
ක්‍රීමි සෝස් එක සදහා
මයෝනේස්
ෆ්‍රෙශ් ක්‍රීම් ( මම ගත්තෙ යෝගට් )
අබ ක්‍රීම්
විනාකිරි
ලුනු , ගම්මිරිස්
ෆ්‍රෙශ් මිල්ක් මේස හැදි 3 - 4 හෝ වතුර ටිකක්.
මී සියල්ල වෙනම භාජනයක ක්‍රීම් එකක් වනතුරු මිශ්‍ර කර අල වලට කලවම් කරන්න. ෆ්‍රිජ් එකේ පැයක් තියා කෑමට ගන්න. ඔර්ජිනල් විදිහටනම් තම්බාගත් බිත්තර කෑලි කපල එක් කරනව. අවශ්‍ය ප්‍රමාණයන් තමන් කැමති රස අනුව එක් කරන්න. අල වලට මේ සෝස් එක විතරක් මිශ්‍ර කරලත් රසයි.
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 4 |
![]() By Niranjala Fernando Views - 3 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Ruwanthika Madushani Views - 18368 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |