katatarasata.com

 

 

අල පුඩිම - Potato pudding

- අනුරාදා හෙට්ටිආරච්චි විසිණි.



අල පුඩිම

මගේ නිර්මාණයක් නං නෙමෙයි..පළමු වතාවට තමයි මාත් හැදුවෙ.හැබැයි රස හොඳයි..

හොඳින් තමිබා පොඩි කර ගත් අඅල 500g

දුඹුරු සීනි 650g

එනසාල් කරල් 3ක කුඩු

මිදි කජු

සීනි 500g සමග අල මිශ්‍ර කර ලිප තබා මධ්යම ගින්දරක වි.12ක් පමණ හොඳින් හැඳි ගාන්න.ඉන්පසු ඉතිරි සීනි ටික කැරමල් කර එම

මිශ්රණය ට එක්කර නැවත වි.4ක්පමණ හැඳි ගා මෝල්ඩි එකකට දමා ගන්න.මෙම මිශ්රණය දියත් නැති වඩා ඝනත් නැති මිශ්රණය ක් විය යුතුය. .

මෙහි නිර්මාණ අයිතිය chef@nilan chandana pathirana

අනුරාදා හෙට්ටිආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


හතු බැදුම
අනුරාදා හෙට්ටිආරච්චි

අල පුඩිම
අනුරාදා හෙට්ටිආරච්චි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 1
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 1
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 1
මිල්ක්මේඩ් රටඉදි කේක්
By Niranjala Fernando
Views - 1
පොල් කේක්
By Niranjala Fernando
Views - 1
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18367
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'