අල පුඩිම - Potato pudding
- අනුරාදා හෙට්ටිආරච්චි විසිණි.
අල පුඩිම
මගේ නිර්මාණයක් නං නෙමෙයි..පළමු වතාවට තමයි මාත් හැදුවෙ.හැබැයි රස හොඳයි..
හොඳින් තමිබා පොඩි කර ගත් අඅල 500g
දුඹුරු සීනි 650g
එනසාල් කරල් 3ක කුඩු
මිදි කජු
සීනි 500g සමග අල මිශ්‍ර කර ලිප තබා මධ්‍යම ගින්දරක වි.12ක් පමණ හොඳින් හැඳි ගාන්න.ඉන්පසු ඉතිරි සීනි ටික කැරමල් කර එම
මිශ්‍රණය ට එක්කර නැවත වි.4ක්පමණ හැඳි ගා මෝල්ඩි එකකට දමා ගන්න.මෙම මිශ්‍රණය දියත් නැති වඩා ඝනත් නැති මිශ්‍රණය ක් විය යුතුය. .
මෙහි නිර්මාණ අයිතිය chef@nilan chandana pathirana
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Ruwanthika Madushani Views - 18367 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |