katatarasata.com

 

 

බෝංචි සමග සොසේජස් තෙල් දැමීම - Beans fry with sausages

- ශියාමා තුෂාරි විසිණි.



බෝංචි සමග සෝසේජස් තෙල් දාල.

කපා ගත් හෝ කඩා ගත් බෝංචි ටිකක්.

කපා ගත් සොසේජස් කරල් කීපයක්.

අමු 3,5 කුඩු ටිකක්..කහ කුඩු...ළුනු කුඩු.

තෙල් හා බටර් ස්වල්පයක්.

අබ ඇට...ලියා ගත් ලූනු.. සුදු ලූනු...

කරපිංච..කෑලි මිරස් .

බොංචි ටිකට ළුනු කුඩු සහ 3,5 කුඩු ...කහ කුඩුදමා කලවම් කර තබා ගන්න.

එළවළු තෙල් ටිකක් ලිපි තියල.. ඒකටම බටර් ස්වල්පයක් දාල රත් වෙනකොට ..සුදු ලූනු. ...අබ ඇට ටිකක්....ලියා ගත් ලූනු ...කරපිංච...කුරැදු පොතු කෑල්ලක් දමා ගන්න...ඊලගට එකතු කරන්න සොසේජස් ටික.

ඒ ටික බැදීගෙන එනකොට..දාන්න බෝංචි ටික...දැන් කෑලිමිරිස් එකතුකරන්න.

තමන්ට කැමති ප්‍රමාණයට තෙලෙන්ම තැම්බෙන්න අරින්න .

ශියාමා තුෂාරි ගේ වෙනත් කෑම වට්ටෝරු


පොලොස්
ශියාමා තුෂාරි

පොලොස් මාලුව
ශියාමා තුෂාරි

බෝංචි සමග සොසේජස් තෙල් දැමීම
ශියාමා තුෂාරි

බෝංචි තෙම්පරාදුව
ශියාමා තුෂාරි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
වේලපු දෙල් මැල්ලුම
By Piumi Thanaweera Arachchi
Views - 17
දෙල් බැදුම
By Nisha Madu Madu
Views - 14
අබ, ගම්මිරිස් දෙල් තෙම්පරාදුව
By Gayani Silva
Views - 15
බැදපු දෙල් කරිය
By Niranjala Fernando
Views - 15
දෙල් ඇඹුල
By Niranjala Fernando
Views - 14
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18059
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15479
පෑන් කේක්
By Indunee Welivita
Views - 15247
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14604
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11114
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'