බෝංචි මැල්ලුම -
- කල්යානි මේනකා විසිණි.
බෝංචි මැල්ලුම්
බෝංචි ටික හීනියට කපා ගන්න.ලුණු, අමුමිරිස්, අබ, කරපිංචා, සුදු ලුණු කහ කුඩු, අමු තුනපහ,මේ සියල්ල හොදට අබරා එයට පොල් ටික දමා කලවම් කර ගන්න. දන් බෝංචි ටික වතුර පොඩ්ඩක් දමා මද ගින්නේ උයාගන්න. බෝංචි ටික තම්බෙන විට සදා ගත් පොල් ටික දමා කලවම් කර පොඩ් වෙලාවක් ලිපේ තබා උයාගන්න.
![]() By Piumi Thanaweera Arachchi Views - 17 |
![]() By Nisha Madu Madu Views - 13 |
![]() By Gayani Silva Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Ruwanthika Madushani Views - 18055 |
![]() By Shiki Ranasinghe Views - 15479 |
![]() By Indunee Welivita Views - 15246 |
![]() By Indunee Welivita Views - 14603 |
![]() By Chathurani Priyangika Views - 11114 |