katatarasata.com

 

 

බෝංචි මැල්ලුම -

- චන්දික ආරියසිංහ විසිණි.



බෝංචි මැල්ලුම්

අවශ්‍ය දෑ

බෝංචි 250g

රතුලූනු ගෙඩි 5

අමුමිරිස් කරල්3

ගා ගත් පොල් ටිකක්

අබ චුට්ටක්

කරපිංචා

තෙල් චුට්ටක්

ලුනු

බෝංචි ටික සිහින්ව කපාගන්න.ලූනු,අමුමිරිස් ඒ වගේම කපාගන්න.ප්‍රයි ෆැන් එකක් අරගෙන තෙල් චුට්ටක් දාලා රත්වෙනකොට අබ ටික දාන්න.අබ පුපුරනකොට ලූනූ අමුමිරිස් කරපිංචා ටික දාන්න .චුට්ටක් බැදෙන්න ඇරලා බෝංචි ටික දාල තැම්බෙන්න ඇරල පස්සෙ පොල් කලවම් කරන්න.අවශ්‍ය පමණ ලුනු ද එක් කරන්න (බෝංචි ටික දාලා චුට්ටක් වහලා තියන්න .එතකොට හොදට තැම්බෙනවා)

චන්දික ආරියසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


පොලොස් තෙල්දාලා
චන්දික ආරියසිංහ

කරවිල අල එක්ක තෙල් දාලා
චන්දික ආරියසිංහ

බෝංචි මැල්ලුම
චන්දික ආරියසිංහ

මයික්‍රොවේව් අල උම්බලකඩ තෙල්දෑමීම
චන්දික ආරියසිංහ
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
වේලපු දෙල් මැල්ලුම
By Piumi Thanaweera Arachchi
Views - 17
දෙල් බැදුම
By Nisha Madu Madu
Views - 14
අබ, ගම්මිරිස් දෙල් තෙම්පරාදුව
By Gayani Silva
Views - 15
බැදපු දෙල් කරිය
By Niranjala Fernando
Views - 15
දෙල් ඇඹුල
By Niranjala Fernando
Views - 14
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18058
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15479
පෑන් කේක්
By Indunee Welivita
Views - 15246
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14604
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11114
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'